⛔️ලොකු උනාම තාත්තා වගේ වෙනව ලු
lapaman Well-known member Apr 3, 2023 4,696 8,402 113 Jun 10, 2023 #1 Reactions: Candid-B, speedmalli, Bitter Truth and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jun 10, 2023 #2 කිරි මයිනත් ලොකු උනාම තාත්ත වගේ වෙයි නේද @2osama Reactions: Cypress, siri_ayya and vibhashana
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,470 100,536 113 Jun 10, 2023 #3 ඔව්ව අහන උන්ම තමා පුරුදු කරල ආයෙ අහන්නෙ. ගම්වල ඉන්න උන් ඔය වගේ ගොන් ආතල් ගන්නව පොඩි උන්ගෙන්. Reactions: asanka+++, hasithayad and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,086 198,579 113 Colombo, Sri Lanka Jun 10, 2023 #4 හෙළයෙක් said: ඔව්ව අහන උන්ම තමා පුරුදු කරල ආයෙ අහන්නෙ. ගම්වල ඉන්න උන් ඔය වගේ ගොන් ආතල් ගන්නව පොඩි උන්ගෙන්. Click to expand... එකනම් ඇත්ත උන් හිතන් ඉන්නේ එක හෙන ජෝක් එකක් කියලා. එකෙන් ළමයට වෙන හානිය ගැන තෙරුන් ගන්න තරඟ උන්ගේ මොලේ මෝරලා නැහැ Reactions: asanka+++ and hasithayad
හෙළයෙක් said: ඔව්ව අහන උන්ම තමා පුරුදු කරල ආයෙ අහන්නෙ. ගම්වල ඉන්න උන් ඔය වගේ ගොන් ආතල් ගන්නව පොඩි උන්ගෙන්. Click to expand... එකනම් ඇත්ත උන් හිතන් ඉන්නේ එක හෙන ජෝක් එකක් කියලා. එකෙන් ළමයට වෙන හානිය ගැන තෙරුන් ගන්න තරඟ උන්ගේ මොලේ මෝරලා නැහැ
dilann Well-known member Jul 6, 2018 67,660 167,313 113 එකමත් එක රටක Jun 10, 2023 #5 වදුරන්ට කැමරා අහුඋනාම සමාජේ පිරිහෙනව.. ඕව නම් ඉස්සරත් උනා බන් Reactions: NRTG
speedmalli Well-known member Nov 22, 2011 21,598 17,669 113 Auckland Jun 10, 2023 #6 අඩු තරමෙ ඒකට කොන්ද පන තියනව ඇත්ත කෙලින්ම කියන්න Reactions: NRTG
N nalin0001 Well-known member Jun 12, 2014 20,188 34,799 113 Jun 10, 2023 #8 පිනක් දහමක් කරගෙන සිත රැකගෙන ජීවත් වෙයල්ලා. නැත්තං ඉතිං අපිටත් තව අවුරුදු කීපයකින් ඔය වගේ අඩුකුලේ, නූගත්, බේබදු, සල්ලාල මහ උන්ට ජාතක වෙන්න තමයි වෙන්නේ. (තව මිනිත්තු කීපයකින් වෙයිද කියලත් කියන්න බෑ) අප්‍රමාදී වෙයව්! Reactions: NRTG and Cypress
පිනක් දහමක් කරගෙන සිත රැකගෙන ජීවත් වෙයල්ලා. නැත්තං ඉතිං අපිටත් තව අවුරුදු කීපයකින් ඔය වගේ අඩුකුලේ, නූගත්, බේබදු, සල්ලාල මහ උන්ට ජාතක වෙන්න තමයි වෙන්නේ. (තව මිනිත්තු කීපයකින් වෙයිද කියලත් කියන්න බෑ) අප්‍රමාදී වෙයව්!