Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
⛔️ උද්දමනය තව තවත් පහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ.

උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්ය සංසිද්ධියකි. එය සාමාන්ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්යාත්මක වචනයකි.

'අවධමනය' යනු සාමාන්ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය.

උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි.

උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි.

උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය.

ඒ අනුව උද්ධමනය යනු සාමාන්ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.

[QUOTE="neo7x, post: 28989013, member: 231437"] [SIZE=5]උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ. උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්ය සංසිද්ධියකි. එය සාමාන්ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්යාත්මක වචනයකි. 'අවධමනය' යනු සාමාන්ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය. උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි. උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි. උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය. ඒ අනුව උද්ධමනය යනු සාමාන්ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom