⛔️ ජනාධිපති තුමා අද ජාතිය අමතලා මොනවා කියයි ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඉදිරි සති දෙක අමාරුයි කියයිද? 😍😍

    නැත්තම් ඉන්ධන අඩු කරලා වැඩි කරපු එක ගැන කියයිද ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • ආගමික ප්‍රශ්න ඇතිකරන අයට නිතිය තදින් ක්‍රියාත්මක කරන්න මම උපදෙස් දුන්න.
    • ආර්ථිකය ස්ථාවර කරන්ට මට හැකිවුනා
    • ලක්සෙට වඩා පඩි තියෙන එවුන්ට ටැක්ස් ගහල දුප්පත් එවුන්ට සල්ලි බෙදුවා කියයි.
    • ජපන්නු/සුද්දෝ අපිට තව ණය දෙන්න කැමැත්තෙන් ඉන්නෙ කියයි
    • සැප්තැම්බරෙන් පස්සේ රජයේ සේවකයින්ට සහනයක් දෙනවා කියයි.
    • රට බේරගන්න එක අපේ යුතුකම කියයි.
    • ලැජ්ජාවක් ඇත්තෙම නැත්නම් "පුළුවන් එකෙක් මේ රට බාරගෙන කරපන්" කියලත් කියයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    පාඩුයි නම් කොටස් වෙළඳපොළ වහනවා කියයි
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ranil-sinhala.gif

    ranil-sri-lanka.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,685
    28,734
    113
    @monson any thoughts??

    ජනපති අද හෙළිකරන ජාතික පරිවර්තන මාර්ග සිතියම​

    June 1, 2023 07:33 am

    ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය.
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 9යක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
    ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙහිදී ශ්‍රි ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සතියම පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාදීම මෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත බවය. - adaderana.lk
     
    උඹට contacts තියෙන නිසා රනියට අර මම කියපු ලිස්ට් එකෙන් 3-4ක් කියන්න කියපන්. මම මේ එකෙක් එක්ක ඔට්ටුවක් දාල තියෙන්නෙ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ලොක්කා මොනවා කරන්න යනවාද මන්දා අන්න හැමෝටම tax file open කරන්න කියලා freelance income එකටත් කෙලින්න වගේ යන්නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජපානේ සම්බන්ධ එකක් වෙන්න ඇති. රවුමක් ගැහුවා නෙ