⛔️ ජැක්සන්ගෙ මමිය මීක් කියයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    Who's next?

    e3d396238777b9f190af5da8d734a56f--bow-scarf-skinny-scarfs.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ජැක්සන්ගේ පවුලේ ඔක්කොම ෆීල්ඩ් එකේ ඉන්නේ .
    මුන් එක ෂෝ එකකට ලක්ෂගානක් ගන්නවා ෆිල්ම් වලට තව මිලියන් ගණන් ගන්නවා මුන් එක ෂෝ එකක් වත් කැන්සල් කරේ නෑ
    ඉතින් ඇයි බන් මුන්ට බැරි තමන්ගේ පුද්ගලික සල්ලිවලින් වින්ටලේෂන් එකක් ගන්න.
    වින්ටලේෂන් මැෂින් එකක් ලක්ෂ 60 යි වෙන්නේ

    අඩුම මුන්ට එකක් හොස්පිටල් එඅකට ඩොනෙට් කරන්න හරි පුළුවන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජැක්සන් කියන්නේ තව අවුරුදු 20ක් හරි තියාගන්න වටින පුද්ගලයෙක්..අනුරය ඔහොම හිටියනම් ඵක දවසින් වල දැම්මත් කමක් නෑ..😅

    ජැක්සන්ගේ පවුලේ ඔක්කොම ෆීල්ඩ් එකේ ඉන්නේ .
    මුන් එක ෂෝ එකකට ලක්ෂගානක් ගන්නවා ෆිල්ම් වලට තව මිලියන් ගණන් ගන්නවා මුන් එක ෂෝ එකක් වත් කැන්සල් කරේ නෑ
    ඉතින් ඇයි බන් මුන්ට බැරි තමන්ගේ පුද්ගලික සල්ලිවලින් වින්ටලේෂන් එකක් ගන්න.
    වින්ටලේෂන් මැෂින් එකක් ලක්ෂ 60 යි වෙන්නේ

    අඩුම මුන්ට එකක් හොස්පිටල් එඅකට ඩොනෙට් කරන්න හරි පුළුවන්

    ඒ මොකටද ඵහෙම කරන්නේ?දැන් ඔතන රනිල් හිටියනම් උඹ ඔහොම කියනවද?අනේ නිකන් පලයං..😅😅
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පොනිලව පඹයට දාගෙන තාමත් රටපාලනය කරන්නේ නාකි මයිනයි උගේ පවුල අයයි. නැත්තං ජක්සන් ගෝතයගේ අවුරුද්දෙ දානෙත් දීලා ඉවරයි මේ වෙද්දී
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ජැක්සන් කියන්නේ තව අවුරුදු 20ක් හරි තියාගන්න වටින පුද්ගලයෙක්..අනුරය ඔහොම හිටියනම් ඵක දවසින් වල දැම්මත් කමක් නෑ..😅

    ඒ මොකටද ඵහෙම කරන්නේ?දැන් ඔතන රනිල් හිටියනම් උඹ ඔහොම කියනවද?අනේ නිකන් පලයං..😅😅
    රනිල් නෙමයි මොකා හිටියත් නිතිය එක වෙන්න ඔනී

    ඔය මයිනවත් ඔහොම තියාගන්න ට්‍රයල් එකක් තමයි යන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි රාජපක්ක මූසල පවුලට කඩේ ගියපු ජැක්සන් මූසල පවුල, මෙච්චර කලුත් රටේ සල්ලි හොරාකාලා මැරුණට පස්සෙත් හොරාකනවා. රටේ පොන්න ජනතාව බලන් ඉන්නවා අපේ සල්ලි වලින් සර්ලා ඕන එකක් කරගන්න කියලා.
     
    • Like
    Reactions: hide_spider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හරි දැන් අනුර කුමාර රජ උනාම මොකද කරන්නේ

    ජැකාව පනපිටින් වළලනවා ද? 😬