ජැක්සන්ගේ පවුලේ ඔක්කොම ෆීල්ඩ් එකේ ඉන්නේ .
මුන් එක ෂෝ එකකට ලක්ෂගානක් ගන්නවා ෆිල්ම් වලට තව මිලියන් ගණන් ගන්නවා මුන් එක ෂෝ එකක් වත් කැන්සල් කරේ නෑ
ඉතින් ඇයි බන් මුන්ට බැරි තමන්ගේ පුද්ගලික සල්ලිවලින් වින්ටලේෂන් එකක් ගන්න.
වින්ටලේෂන් මැෂින් එකක් ලක්ෂ 60 යි වෙන්නේ
අඩුම මුන්ට එකක් හොස්පිටල් එඅකට ඩොනෙට් කරන්න හරි පුළුවන්
රනිල් නෙමයි මොකා හිටියත් නිතිය එක වෙන්න ඔනීජැක්සන් කියන්නේ තව අවුරුදු 20ක් හරි තියාගන්න වටින පුද්ගලයෙක්..අනුරය ඔහොම හිටියනම් ඵක දවසින් වල දැම්මත් කමක් නෑ..
ඒ මොකටද ඵහෙම කරන්නේ?දැන් ඔතන රනිල් හිටියනම් උඹ ඔහොම කියනවද?අනේ නිකන් පලයං..![]()
මමියට නගිනවදකනේ පාරවල් වැඩක් නෑ.අතේ පාරක් ගහපුවාම කියාන්...
Red ribbonsWho's next?
![]()
ඔව් බං. Video එක pause කර.මේ මොඩල් එකේ කන්ටෙන්ට් කරන විව්ස් හිඟන්නො නං අප්පිරියයි බං