⛔️ පරණ කෑල්ල

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හැමදාම බෙහෙත් ගන්න යන එවුන්ටනම් සෙට් කරගන්න පුලුවන් බන්. උන් නම්බර්ස් දෙනවා. හැමදාම බෙහෙත් ගන්නවනම් උන්ට කොහොමත් උබව මතකයි. බෙහෙත් ගන්න ගියාම පොඩ්ඩක් කතා කරලා ටච් එකේ ඉදපන් උන් එක්ක. ඊට පස්සේ නම්බර් එක ඉල්ලපන් බෙහෙත් ගන්න ඕන වුනොත් ඔයාට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දෙන්නම්. බෙහෙත් එක තිබ්බොත් බලලා අරන් තියන්න කියලා. මට ඔය කොරෝනා කාලේ ඔහොම කෙල්ලෙක් සෙට් වුනා. ඒ කාලෙ ඔන්ලයින්නේ උන් බඩු ගෙනාවේ ගෙදරට. pharmacy එකෙනෙ මේ කෙල්ලගේ නම්බර් එක දාල තිබ්බේ online orders වලට. දවස්ක් මන් බෙහෙත් එකක් order කරා ඒ නම්බර් එකට මැසේජ් කරලා. ඒකෙන් පස්සේ ශේප් එකේ කෙල්ලට මැසේජ් කරලා ඇල්ලුවා 😂. හැකියාව තියෙනවනම් කෙල්ලෝ අල්ලන එකනම් නතින්
    හැමදාම බෙහෙත් ගන්න කොල්ලොන්ට කෙල්ලෝ සෙට් වෙනවද හුත්තෝ..?

    😂😂😂