⛔️ පරණ කෑල්ල

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,667
    8,347
    113
    පරණ කෑල්ල එක්ක තිබ්බ සින් එක අවුරුදු 5ක්‌ වගේ තිබිල නතර උනා.

    එකිත් බැන්දා මාත් බැන්දා 😂 එකී තමා බුට් එක තිබ්බේ මට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි කියලා ලොලි පොප් කාල එපා කියලා ගියා. මටත් ඕක ගානක් ගියේ නෑ, බැකප් එකක් තියාන ගියේ හින්දා 🤣

    අද නිකමනට ඒකිගේයි මගෙයි ඉන්නේ යාලුවෙක් ෆේස්බුක් එකේ ප්බල්ක් දාපු ෆොටෝ එකකට ලයික් කරලා ෆොටෝ එක මටත් එක්ක පෙන්න ආවා.

    එකීට මම දුන්න ගිටාර් එක ඉනේ තියාන මිනිහායි පොඩි එකයි එක්ක ගිටාර් එක ප්ලේ කරන විදිහට ෆොටෝ එකක් දාල.

    The love experienced in a first relationship is incredibly pure
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914

    • Love
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    අර ෆාමසි එකීව මම බ්ලොක් කරලා තිබ්බේ එෆ්බී එකේ. සියලුම කන්ටැක්ට්ස් අයින් කරලා තිබ්බේ. පස්සේ මම ආයේ අන්බ්ලොක් කළා සති ගානකට කලින්, මම ආයේ රික්වෙස්ට් දාන්න ගියෙත් නෑ. ඒකිගේ අකවුන්ට් ඒකත් ලොක් කරගෙන ඉන්නේ.

    පස්සේ එක මට සෙට් කරපු කොල්ලා කිව්වා ඒකි මේ මාසේ ජොබ් එකෙන් අයින් වෙන කතාවක් තියෙනවා කියල. මම හිතුව එහෙනම් බඳින්න වෙන්න ඇති කියලා. මම ඕකිට එෆ්බී එකෙන් මැසේජ් එකක් දැම්මා ඊයේ රෑ hi marry karanawa kiyala aranchiyak awa. wish karanna msg kale. happy marriage life කියල. මම කිසිම emoji එකක් දැම්මේ නෑ. අද උදේ රිප්ලයි දාලා තිබ්බා හිනා වෙන මූණක් එක්ක. ඒක කියපු එක්කෙනාටම විශ් කරන්න. thank you කියල. මාව අනිත් පැත්තට බ්ලොක් කරලා තිබ්බා එෆ්බි එකෙන්.

    මටත් අවුලක් නෑ. දැන් මගේ බ්ලොක් ලිස්ට් එකෙත්හ් නෑනේ ඒකිව පේන්නවත්. මට ඒකිගේ නම සර්ච් කලත් ඒකිව පේන්නේ නෑනේ. everything happens for a reason.

    මොනවා වුනත් මට තේරුණා දේ තමා. මට මොකී සෙට් වෙලා හිටියත් මාස දෙකයි තුනයි;. හැබැයි ජීවිතේටම තුනයි ඉඳල තියෙන්නේ. at the end of the day they all became my enemies. එහෙම කොහෙද බන් මම බඳින්නේ.. :(
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පරණ කෑල්ල එක්ක තිබ්බ සින් එක අවුරුදු 5ක්‌ වගේ තිබිල නතර උනා.

    එකිත් බැන්දා මාත් බැන්දා 😂 එකී තමා බුට් එක තිබ්බේ මට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි කියලා ලොලි පොප් කාල එපා කියලා ගියා. මටත් ඕක ගානක් ගියේ නෑ, බැකප් එකක් තියාන ගියේ හින්දා 🤣

    අද නිකමනට ඒකිගේයි මගෙයි ඉන්නේ යාලුවෙක් ෆේස්බුක් එකේ ප්බල්ක් දාපු ෆොටෝ එකකට ලයික් කරලා ෆොටෝ එක මටත් එක්ක පෙන්න ආවා.

    එකීට මම දුන්න ගිටාර් එක ඉනේ තියාන මිනිහායි පොඩි එකයි එක්ක ගිටාර් එක ප්ලේ කරන විදිහට ෆොටෝ එකක් දාල.

    The love experienced in a first relationship is incredibly pure
    Mata therune ekita guitar eka umbata wada watinawa kiyala.😛
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    අර ෆාමසි එකීව මම බ්ලොක් කරලා තිබ්බේ එෆ්බී එකේ. සියලුම කන්ටැක්ට්ස් අයින් කරලා තිබ්බේ. පස්සේ මම ආයේ අන්බ්ලොක් කළා සති ගානකට කලින්, මම ආයේ රික්වෙස්ට් දාන්න ගියෙත් නෑ. ඒකිගේ අකවුන්ට් ඒකත් ලොක් කරගෙන ඉන්නේ.

    පස්සේ එක මට සෙට් කරපු කොල්ලා කිව්වා ඒකි මේ මාසේ ජොබ් එකෙන් අයින් වෙන කතාවක් තියෙනවා කියල. මම හිතුව එහෙනම් බඳින්න වෙන්න ඇති කියලා. මම ඕකිට එෆ්බී එකෙන් මැසේජ් එකක් දැම්මා ඊයේ රෑ hi marry karanawa kiyala aranchiyak awa. wish karanna msg kale. happy marriage life කියල. මම කිසිම emoji එකක් දැම්මේ නෑ. අද උදේ රිප්ලයි දාලා තිබ්බා හිනා වෙන මූණක් එක්ක. ඒක කියපු එක්කෙනාටම විශ් කරන්න. thank you කියල. මාව අනිත් පැත්තට බ්ලොක් කරලා තිබ්බා එෆ්බි එකෙන්.

    මටත් අවුලක් නෑ. දැන් මගේ බ්ලොක් ලිස්ට් එකෙත්හ් නෑනේ ඒකිව පේන්නවත්. මට ඒකිගේ නම සර්ච් කලත් ඒකිව පේන්නේ නෑනේ. everything happens for a reason.

    මොනවා වුනත් මට තේරුණා දේ තමා. මට මොකී සෙට් වෙලා හිටියත් මාස දෙකයි තුනයි;. හැබැයි ජීවිතේටම තුනයි ඉඳල තියෙන්නේ. at the end of the day they all became my enemies. එහෙම කොහෙද බන් මම බඳින්නේ.. :(

    koheda pharmacy eka?
     
    • Sad
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933

    අර ෆාමසි එකීව මම බ්ලොක් කරලා තිබ්බේ එෆ්බී එකේ.

    wow.gif

    මම ඕකිට එෆ්බී එකෙන් මැසේජ් එකක් දැම්මා

    fuck-you-from-the-heart.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Pharmacy කෙල්ලෝ බඩු බන්
    කොහොමත් ඒකි කියපු දේවල් වලින් ගොඩක් විශ්වාස කරන්න අපහසු තැන් තිබ්බා,. මට මුල ඉඳන්ම ඒකිගේ fishy ගතියක් දැනුනා.. :(