⛔️ පව් නේ මේ සතා
lapaman Well-known member Apr 3, 2023 4,772 8,513 113 Jun 18, 2023 #1 Reactions: Rapunzel003, Miami-Vice and NRTG
lilman Well-known member May 10, 2009 41,430 55,479 113 Colombo Jun 18, 2023 #2 මේ වීඩියෝ වලට ටයිටල් දාන්නෙ අඩු කුලේ උන්ද ? නැත්නම් සුජීව ප්රසන්න ආරච්චිද ? Reactions: Cypress, Spiderman.Ayya, SampathSandaruwan and 4 others
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,509 113 Jun 18, 2023 #3 දවසට හරක් කීයක් මරනවද මේ රටේ ඒවා පින්ද Reactions: Cypress, Rapunzel003, SampathSandaruwan and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,462 199,438 113 Colombo, Sri Lanka Jun 18, 2023 #4 පව් අසරණ සතා. කන්නත් බැරිව දුක් විදිනවා ඇති Reactions: Cypress, Rapunzel003, SampathSandaruwan and 1 other person
dilann Well-known member Jul 6, 2018 68,713 169,124 113 එකමත් එක රටක Jun 18, 2023 #5 ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Reactions: Cypress, nalin0001, SampathSandaruwan and 1 other person
Miami-Vice Well-known member Apr 19, 2010 22,587 14,528 113 Jun 18, 2023 #6 NRTG said: පව් අසරණ සතා. කන්නත් බැරිව දුක් විදිනවා ඇති Click to expand... පව් වැඩ මේව Reactions: Cypress, Rapunzel003, SampathSandaruwan and 1 other person
A asliyanage Well-known member Nov 2, 2006 6,857 11,551 113 Colombo Jun 18, 2023 #7 කලින් කරපෞ වෑරදි තමයි. සන්වේදී වෙන්න ඔනි සසරින් එතෙර වෙන්න dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand... Reactions: Cypress
කලින් කරපෞ වෑරදි තමයි. සන්වේදී වෙන්න ඔනි සසරින් එතෙර වෙන්න dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand...
N nalin0001 Well-known member Jun 12, 2014 20,535 35,391 113 Jun 18, 2023 #8 ඕකට අපි වතු පාලකයාට හෙන ඉල්ලලා වැඩක් නෑ. ඔය සතාම විහින් කරගත්තු දේවල්. හරියට 69 ලස්සේ පුන්නක්කුවෝ කරපු වරදට නාකි මයිනා මාතියාට බැනලා වැඩක් නෑ. 69 ලස්සේ පුන්නක්කුවෝ ටිකම විඳවන්න ඕන. Reactions: Cypress
ඕකට අපි වතු පාලකයාට හෙන ඉල්ලලා වැඩක් නෑ. ඔය සතාම විහින් කරගත්තු දේවල්. හරියට 69 ලස්සේ පුන්නක්කුවෝ කරපු වරදට නාකි මයිනා මාතියාට බැනලා වැඩක් නෑ. 69 ලස්සේ පුන්නක්කුවෝ ටිකම විඳවන්න ඕන.
A asliyanage Well-known member Nov 2, 2006 6,857 11,551 113 Colombo Jun 18, 2023 #9 dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand... dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand... ------ Post added on Jun 18, 2023 at 3:04 PM ------ Post added on Jun 18, 2023 at 3:06 PM Reactions: dilann
dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand... dilann said: ආ ඕක ඒ සතාගේම කලින් කරපු වැරදි බන්. බොරුවට සංවේදී වෙන්න එපා.. බියකරු සසර.. - @asliyanage Click to expand... ------ Post added on Jun 18, 2023 at 3:04 PM ------ Post added on Jun 18, 2023 at 3:06 PM