⛔️ සක්විති රණසිංහ වරද පිළිගනී

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හොඳ වැඩ්ඩෙක් තමයි බන්. බලපන් මේකෙන් ඉගෙන ගන්න තියෙන දේ.
    සත පහක් නැති වෙන්න අන්තිමටම වැටිලා තමන්ගේ පව්ලත් නැති වෙලා අව්රුදු ගානක් හිරෙත් ඉඳලා එලියට ඇවිල්ලා මුල ඉඳලා ගේම පටන් ඇරගෙන ගොඩක් දුර ඇවිල්ලා. මාසෙට ලක්ෂ 50ක වාරිකයක් ගෙවන්න පුළුවන් කියලා බය නැතුව උසාවියේ පිළිගන්න තරම් අද සාර්ථක වෙලා. ඒ තරම් ආදායමක් හොයන්න තරම් මිනිහා Sucess.
    මේවා පාඩමකට ගනිල්ලා. උත්සාහය, කැප කිරීම තියෙනවා නම් ඕනම කෙනෙක්ට නැගිටින්න පුළුවන්.

    oo hire idan awilla 1st online video eka damme hena kaluwara goothama pot ekaka bn.
    oo yako pata gala improve unane..

    bt youtube karala 5M hoynna nm ba lankawe ewa dala.meka minihage parana salli tikak adina line ekak ynnne
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Uge englishnam goo yako. Ekath boruwak karanne oka. but itin minisunta kiyala denna puluwan.
    umbeth english patta awul ban, eth umba anik unta therunama athi kiya kiya waradi grammar digatama post karanne.. ;)
    ewage thama, aduma tharame uge grammar waradi naha umbe wage.. enisa igena ganan ekata vocabulary eka madi unata grammar tika hari..

    elakiri eke english baruwa anik unta hinawena ekama dial eka umba thama.. mama godak than wala dakka..
    owa gam walin campus gihin lankagadi english tikak igena gaththa unge attitude ban, hadaganin..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,515
    75,278
    113
    umbeth english patta awul ban, eth umba anik unta therunama athi kiya kiya digatama post karanne.. ;)
    ewage thama, aduma tharame uge grammer waradi naha umbe wage.. enisa igena ganan ekata vocabulary eka madi unata grammer tika hari..
    LOL ow baan. mage english maara aul 🤭 🤭 🤭
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Class walata students la enawa nam maseta laksha 50 kiyanne nothing.

    lankawa suprasidda bio sir kenek ape neyo wenawa. Patta salliyak tiyenne

    Podi kale hena amaruwen igenagena me level ekata apu eka ithin talent eka thama
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    image.png
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Mu ban casino giya kiyala neda kiyanne?


    වැඩිය ඕන නෑ බන් හොරා කාපු සල්ලි වලින් කොළබ ඉඩමක් ගත්තා නම් 2006 අද කෝටි ගානකට දෙන්න පුළුවන්

    Uta prime resident apartment 3k tiyenawa

    ඒ කියන්නේ හොරා කැපුවා ඉන්වෙස්ට් කරලා
    ------ Post added on Jul 19, 2023 at 2:57 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,515
    75,278
    113
    වැඩිය ඕන නෑ බන් හොරා කාපු සල්ලි වලින් කොළබ ඉඩමක් ගත්තා නම් 2006 අද කෝටි ගානකට දෙන්න පුළුවන්



    ඒ කියන්නේ හොරා කැපුවා ඉන්වෙස්ට් කරලා
    ------ Post added on Jul 19, 2023 at 2:57 PM
    Mun kiyana eka aththa nam dial eka patta con artist knk.

    mu eliyata aapuma gaman kaley Chuthurayawa allagena interview ekak kala. ethana mu kelinma anukampa gemak gahuwe "ane mama mukuth kaley ne, mama paw, mama aniwa salli tika denawa, mama nikan teach kala bla bla bla"

    but pena widiyata mu patta hora hukannek oi :lol: :lol:
     
    • Haha
    Reactions: negombokollo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඉන් අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වුණි. - Ado mu mehema gewanna pattama salliyak den aethi ne
    Kalin adapuwa hangapu thanin adinawa athi, poliya witharak gewanawa aththe
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,846
    113
    2006 නුගේගොඩ පර්ච් එකක් ලක්ශ 2,3 ට තිබ්බා. දැන් 20න් එහා. අක්කරයක් අරන් දැම්මා නම් ඒ කළේ 3 x 160= 480
    20 x 160 = 3200

    ඕකා රැඟුවේ නුගේගොඩ මයි. බැංකුවලත් දාන්න ඇති වෙන අයගේ නම් වලින් . බලපන් අවුරුදු 17 කට පොලිය නොදී මුල් මුදල දුන්නාම ලැබෙන සුවය තැන්පත්කරුවන්ට.
    ටියුශන් වලට වඩා ගේමක් තියෙනවා,
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දක්ෂ මනුස්සයෙක් කැසිනෝ ගහන්න ගිහින් තමයි විනාශ වුනේ.
     
    • Haha
    Reactions: Vitamin K

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනිවාර්යෙන්ම මූ ඉඩම් හරි නැත්නම් අර හිරවෙච්ච සල්ලි වලින් කොටසකින් හරි තමයි මේ ගේම ගහන්නේ, නැත්නම් මාසෙකට මේවගේ ගානක් දෙන්න එකගවෙන්න විදියක් නෑ... ටියුසන් වලින් උනත් මෙච්චර ගේමක් ඉක්මනටම ගහන්න අමාරුයි... නැත්නම් මු ඒ කාලේ අරන්දාපු Crypto එහෙම ඇති.. :lol: :lol:
     
    • Like
    Reactions: Vitamin K

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මාසෙකට කාල බීලා තවත් ලක්ෂ 50 විසිකරන්න කීයක් හම්බ කරනව ඇත්ද...?

    මට හිතෙන්නෙ මූ ගල් කල සල්ලි කොහේහරි පොලී වෙවී තියෙන්න අති බන්... නැත්නම් කොහොමද මෙහෙම ගේමක් ගහන්නෙ...
    අපි ඔහොම හිරේ විලංගුවෙ වැටුන නම් අවුරුද්දක් විතර යනකන් අතේ ප්ලේන්ටියක් බොන්න සල්ලි නැහැ....
    Pissuda machan. Pora english academy ekak karanawa. Lamai sahenna igena gannawa poragen

    oo hire idan awilla 1st online video eka damme hena kaluwara goothama pot ekaka bn.
    oo yako pata gala improve unane..

    bt youtube karala 5M hoynna nm ba lankawe ewa dala.meka minihage parana salli tikak adina line ekak ynnne
    Mona youtube da ban. Porage english classes patta widiyata yanawa. Eka class ekakata bara lamai thogayak innawa. Online ewata
    ------ Post added on Jul 19, 2023 at 9:55 PM