⛔️ සාදු වැසි වැස්සයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,772
    73,038
    113
    මාලඹේ
    හාමුදුරුවෝ වැසි වැස්සුවා කියලා කොහෙද මේකේ කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,188
    102,020
    113
    ගිය සතියේ බුකියේ පුරාම දැක්කේ පුළුවන් නන් වැසි වස්සපන් කියල.

    ප්‍රතිහාර්ය පානකන් බලන් ඉන්න උන්ට වඩා නෑමක් නානව උන් මේ වගේ සීන් එහෙම ප්‍රතිහාර්යය නෙවෙයි මේ කියන්න ගිහිං.
    බලන් ඉන්න උන් නං ඒක අපේ විශ්වාසය කියල මාරු වෙනවා. අරුන්ට ඉතින් ඉරාගෙන ඔප්පු කරනවා නැ මේ අරකයි මේකයි ගාල.
     
    • Like
    Reactions: Mr Bones