ගිය සතියේ බුකියේ පුරාම දැක්කේ පුළුවන් නන් වැසි වස්සපන් කියල.
ප්‍රතිහාර්ය පානකන් බලන් ඉන්න උන්ට වඩා නෑමක් නානව උන් මේ වගේ සීන් එහෙම ප්‍රතිහාර්යය නෙවෙයි මේ කියන්න ගිහිං.
බලන් ඉන්න උන් නං ඒක අපේ විශ්වාසය කියල මාරු වෙනවා. අරුන්ට ඉතින් ඉරාගෙන ඔප්පු කරනවා නැ මේ අරකයි මේකයි ගාල.