⛔️IOC තෙල් නැව් 3ක් 13,14

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️IOC තෙල් හොයාගනී⛔*

    ඩීසල් හා පෙට්‍රල් රැගත් නෞකා 03ක් ලබන 13,14 යන දිනවල ⁣හා 29,30 සහ අගෝස්තු 10,15 අතර දිනවල දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.



    *NewsOne. lk*/ITN

    vRupflC.jpeg


    https://www.itnnews.lk/2022/07/02/420684/
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    *⛔️IOC තෙල් හොයාගනී⛔*

    ඩීසල් හා පෙට්‍රල් රැගත් නෞකා 03ක් ලබන 13,14 යන දිනවල ⁣හා 29,30 සහ අගෝස්තු 10,15 අතර දිනවල දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා IOC සමාගම සඳහන් කරයි.



    *NewsOne. lk*

    Woow
    Then delete all days in calender in between today till 13th😂😂😂 then all are happy
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ පෝලිම් මඟ ඇරෙන්න තෙල් නැවු 5-6 වත් එක දිගට එන්න ඕන. කවදාවත් ආයෙ Normal වෙන්නැති වෙයි.
     
    • Like
    Reactions: Truth Hurts

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ranil ta kiyanna heta sita 13 dakwa dawas tika skip Karala Callander wenas kara gazette gahanna kiyala. Ethakota hetin passe uda wenne 13th nisa magadi kanna bonna oney wen na, thel oneth na
    රනිල්ට කිව්ව. ඌ කිව්වෙ මෙච්චරයි. "ඉදිරි සති දෙක අමාරු කාලයක්, ඊටත් වඩා අමරු කාලයක් ඉදිරි කාලය."
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    අවුරුද්දකට තෙල් නැව් 100ක් ආපු රටකට වෙච්ච දෙයක්. දැන් මාසෙටම නැව් 2යි.
     
    • Like
    Reactions: Truth Hurts

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    දවසට එක ගානේ ආවත් ට්‍රීවීල් මල්ලිලා ඕවා stock කරගන්නව...සමහර විට එහෙම ආවොත් අපිට export කරන්නත් පුලුවන් වෙයි තෙල්