අද cad එක වැටුනා නෙද . අර ට්රෝඩෝ අඩන්නේ ඇයිCanada ව අල්ලනවා කියලා දැන් ගාසා එක අල්ලන්න යනවා
මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්!![]()


අල්ලගන්න දෙයක් නැහැ, ඊශ්‍රයල් ආමි ගාසා ඇතුලෙන් අයින් වෙද්දි ඇමෙරිකන් ප්‍රයිවෙට් මිලිටරි කම්පැනි වලින් ආරක්ෂව දෙන්නේ.දැන් උන් ඇතුලේ ඉන්නේCanada ව අල්ලනවා කියලා දැන් ගාසා එක අල්ලන්න යනවා
gaza eke inna un Egypt / jordan wage rata walata ganna kiwwa - un kiwwa api lamai ganu gannam - hamaz eke kona kapapu un epa kiyala.. hikz.. thambi kamathi na gaza eke un ganna! onna okai thathwe!මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්!![]()
ithin podak oka uta kiyapanko bun. ubata wage unata mole naha ne.මූ බෙන්ජමින් කාරයාගේ ලනුව කෑ වා එහෙනම් .. ලැට් එකක් කඩගත්තා වගේ තියෙයි ..
පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්!![]()
paleyan twitter ekata. ethakota penei minissu ai oota chande deela thiyene kiyala!පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
Communist un palanaya karana ratawal walata u asa na oke anith pattha wenna puluwanHeta anidata mu eka paarata kiwwoth kohomada lankawe mun ge palanayata gannawa. Inna minissu Tika Bangladesh, Maldives wage ratawal Walata relocate karanawa kiwwoth kohomada?