⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උත්තට උන් එක්ක යුද්ධෙට ගියපු කැනඩාවේ හරි නේටෝ එකේ හරි ආරක්ෂාවට වියදම් කරන්න බෑ, ගාසා වල හැමිනෙන්න පුළුවන්...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්! :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්! :ROFLMAO:
    :rofl::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Canada ව අල්ලනවා කියලා දැන් ගාසා එක අල්ලන්න යනවා
    අල්ලගන්න දෙයක් නැහැ, ඊශ්‍රයල් ආමි ගාසා ඇතුලෙන් අයින් වෙද්දි ඇමෙරිකන් ප්‍රයිවෙට් මිලිටරි කම්පැනි වලින් ආරක්ෂව දෙන්නේ.දැන් උන් ඇතුලේ ඉන්නේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්! :ROFLMAO:
    gaza eke inna un Egypt / jordan wage rata walata ganna kiwwa - un kiwwa api lamai ganu gannam - hamaz eke kona kapapu un epa kiyala.. hikz.. thambi kamathi na gaza eke un ganna! onna okai thathwe!
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මූ බෙන්ජමින් කාරයාගේ ලනුව කෑ වා එහෙනම් .. ලැට් එකක් කඩගත්තා වගේ තියෙයි ..
    ithin podak oka uta kiyapanko bun. ubata wage unata mole naha ne.
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,684
    113
    මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්! :ROFLMAO:
    පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
    paleyan twitter ekata. ethakota penei minissu ai oota chande deela thiyene kiyala!

    mekath balapam

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,446
    8,599
    113
    Gi_FyC6XYAAGYMm.jpeg