⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    අල්ලගන්න දෙයක් නැහැ, ඊශ්‍රයල් ආමි ගාසා ඇතුලෙන් අයින් වෙද්දි ඇමෙරිකන් ප්‍රයිවෙට් මිලිටරි කම්පැනි වලින් ආරක්ෂව දෙන්නේ.දැන් උන් ඇතුලේ ඉන්නේ
    gaza eke inna un Egypt / jordan wage rata walata ganna kiwwa - un kiwwa api lamai ganu gannam - hamaz eke kona kapapu un epa kiyala.. hikz.. thambi kamathi na gaza eke un ganna! onna okai thathwe!
    Boru Kiyanna Epa Yako... Ehema Ekak naha... Mulu ME ekama saha Palastine rajyata suport karana hama kenama Okata wiruddai...
    Danatamath Egypt Jordan Turkey Indonesia Albania Saudi Arabia Qatar Kuwait Oman Wage Ratawal Wiruddai kiyala kiyalath Ewarai...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
    ගොන්නුන්ට චන්ද බලය ලැබුනාම ඔහොම වෙනවා! අපේ රටෙත් සිවිලිං කෑල්ලට, කක්කා පෝච්චියට, හාල් ගෝනියට චන්දෙ දීලා පුකෙ ඇරගත්තු උන් හිටියා නේහ්. ඒ වගේ තමයි, එකක් නුගත් MAGA බේස් එක. උන්ව බ්‍රේන් වොශ් කරල තියෙන්නේ, ට්‍රම්ප් කියන සියල්ල ඇත්ත, අනිත් උන් කියන සියල්ල බොරු. 90% සුදු හමේ වර්ණයට අයිති උන්ට මද්‍යස්ත මතයක් අවබෝද කරන්න බෑ.

    අනිත් උන් තමා කල්ලෝ. උන්ට කමලා ගෑනියෙක් වීම පස්නයක් වුනා. සිරි ලාංකික පකයන්ටත් ඔය අමාරුව හොඳට තියෙනවා. කල්ලොන්ට බයිඩන් උන් වෙනුවෙන් කරපු හරිය මදි කියලත් කිව්වා. උන් විරෝදයක් විදියට චන්දේ දුන්නේ නෑ.

    දෙවැනි කට්ටිය ඇමරිකාවේ ඉන්න තම්බි. උන්ටත් බයිඩන්-කමලා කරපු හරිය මදි වුනා, ගාසා වල ඊශ්‍රායලයට පක්ශව කටයුතු කලා කියල උන් බොහෝ දෙනෙකුත් පාඩමක් උගන්වන්න චන්දේට නොගිහින් හිටියා.

    තුන්වැනි කට්ටිය හිස්පැනික්-ලැටිනෝ. උන්ට ට්‍රම්ප් ඔච්චර අපහාස කරද්දිත් උන් හිතුව ට්‍රම්ප් ඇවිල්ල එකොනොමිකලි සුරපුරයක් කරයි කියලා. උන් වඩිහරියක් ට්‍රම්ප්ට දුන්නා. දැන් මෙකෙත් ඉන්නවනේ චේගුවෙරා-NPP දාගෙන ට්‍රම්ප්ට පුක දෙන උන්, ඒ කියන්නේ දක්ෂිනාංශික, වාමාංශික කියන ෆන්ඩමෙන්ටල් දේශපාලනය ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති, කයියෝ. මේකෙත් ඉන්නවනේ ඔය අන්ත ග්‍රාමීය පසුබිමකින් ඇවිල්ලා "මම පොස්" කියලා පෙන්නන්න හදන ඉන්දරේ වගේ උන්. ඌව පුක්ෂණය කලා උගේම ත්‍රෙඩ් එකක.

    ඉතින් කවටයෝ රජ වාසලට ගියාම උන් රජ වෙන්නේ නෑ, මාලිගාව සර්කස් එකක් වෙනවා..

    51756254_0.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගොන්නුන්ට චන්ද බලය ලැබුනාම ඔහොම වෙනවා! අපේ රටෙත් සිවිලිං කෑල්ලට, ....
    මොකද මොකද මේ ඇවිල්ලා පෝය දෙකක්වත් ගෙවුනේ නෑ තව. පොඩ්ඩක් ඉඳලා බලමු.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අල්ලගන්න දෙයක් නැහැ, ඊශ්‍රයල් ආමි ගාසා ඇතුලෙන් අයින් වෙද්දි ඇමෙරිකන් ප්‍රයිවෙට් මිලිටරි කම්පැනි වලින් ආරක්ෂව දෙන්නේ.දැන් උන් ඇතුලේ ඉන්නේ
    අනේ ඉතින් මෙහෙමත් හිතන උන් ඉන්නවනේ..UG solutions !කියල කොම්පැනියකින් හිටපු යු එස් සොල්දාදුවෝ 100ක් දාලා ඊජිප්ට් ගාසා චෙක් පොයින්ට් එකට. පලස්තීනේ අල්ලගත්ත වගේ කතාව! අනේ මන්දා බං! 😞
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අනේ ඉතින් මෙහෙමත් හිතන උන් ඉන්නවනේ..UG solutions !කියල කොම්පැනියකින් හිටපු යු එස් සොල්දාදුවෝ 100ක් දාලා ඊජිප්ට් ගාසා චෙක් පොයින්ට් එකට. පලස්තීනේ අල්ලගත්ත වගේ කතාව! අනේ මන්දා බං! 😞

    netzarim corridor එකට දාලා ඉන්නේ

    israel-demands-control-of-two-gaza-corridors-aug-2024-mee.png

    Boru Kiyanna Epa Yako... Ehema Ekak naha... Mulu ME ekama saha Palastine rajyata suport karana hama kenama Okata wiruddai...
    Danatamath Egypt Jordan Turkey Indonesia Albania Saudi Arabia Qatar Kuwait Oman Wage Ratawal Wiruddai kiyala kiyalath Ewarai...

    හරි හරි බන්.කලබල වෙන්න එපා. 😁