⛔BREAKING⛔ ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ රහස්‍ය ලේඛන මුදා හැරේ! 📃📄

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,927
    10,291
    113
    ezu6107EnM.jpg
    nU6643lo.jpg


    සම්පූර්ණ එකතුව
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    The irishman film එකේ ඔය ගැන වටින් ගොඩින් තියනවා නේද?
    ඉස්සර මාෆියා ෆැමිලි එකක හිටපු පොරක් ඉන්ටවීව් එකකදි කිව්වා ඒකෙ තිබ්බ සමහර මරන ඒවා අයිරිෂ්මන් කරපුවා නෙමේ කියල.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    බටලන්ද ඇර ගත්තෙත් ඔන්න කුණු අදින්න

    හැබැයි ඒ කුණු ඇදීමෙන් වෙන්නේ අනුරටත් හිරේ යන්න

    ආණ්ඩුව පෙරලන්න උත්සාහ කිරීමේ වරදට ජවිපෙ දැනට නායක ට චෝදනා ගොනු කරන්න පුළුවන්
    රනිල් අනිත් පැත්තෙන් යයි එයා බටලන්ද කරා කියල ඔප්පු වුනොත්


     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,953
    113
    Colombo

    11.22.63 TV Series එක බැලුව නම් හරි :love2:


    ඒකෙ කෙනඩි මැරුන එක හොඳයි වගේ සීන් එකක් නේද අන්තිමට තියෙන්නෙ ??
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ඒකෙ කෙනඩි මැරුන එක හොඳයි වගේ සීන් එකක් නේද අන්තිමට තියෙන්නෙ ??
    ඒක ඉතින් දෙපැත්තටම ගන්න පුලුවන් නෙ?? මාස්ටර් ප්ලැන් එක ගැන කියනවා
     
    • Like
    Reactions: lilman