sirawata?The irishman film එකේ ඔය ගැන වටින් ගොඩින් තියනවා නේද?
summary?
Yes.. It does make a subtle reference that the Mafia was behind.The irishman film එකේ ඔය ගැන වටින් ගොඩින් තියනවා නේද?
ඉස්සර මාෆියා ෆැමිලි එකක හිටපු පොරක් ඉන්ටවීව් එකකදි කිව්වා ඒකෙ තිබ්බ සමහර මරන ඒවා අයිරිෂ්මන් කරපුවා නෙමේ කියල.The irishman film එකේ ඔය ගැන වටින් ගොඩින් තියනවා නේද?
Ferrari eka gahe hapune nathnamරනිලුත් ඕක කරන්න හිටියේ
11.22.63 TV Series එක බැලුව නම් හරි
ඒක ඉතින් දෙපැත්තටම ගන්න පුලුවන් නෙ?? මාස්ටර් ප්ලැන් එක ගැන කියනවාඒකෙ කෙනඩි මැරුන එක හොඳයි වගේ සීන් එකක් නේද අන්තිමට තියෙන්නෙ ??