⛔BREAKING⛔ තව යුද්ධයක් අත ළග!

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    උතුරු - දකුණු කොරියා, චීන - තයිවාන යුද්ධ දෙක එකට පටන් ගන්න ඉන්නවා වෙන්න පුලුවන් ඊශ්‍රායලය ඉරානය ට ගහන වෙලාවට. එතකොට ඇමෙරිකාව ට හිතා ගන්න බැරි වෙනවා කාට සපොර්ට් කරන්න ද කියලා.. 🤨
    මෙහෙම උනොත්නම් හමුදාවකට නෙවෙයි, මෙක්සිකෝවේ කර්ටෙල් එකක උන්ට උනත් ප්‍රාන්ත ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි...
     
    • Like
    Reactions: pramodh87

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා!
    qpBrZn1.png
     
    • Like
    Reactions: Naughty_kiththa