⛔BREAKING⛔ තව යුද්ධයක් අත ළග!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,010
    10,518
    113
    Screenshot-20241020-113553-X.jpg
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    ඉන්දියාවත් ඕකට කොහෙන් හරි පැටලුනාම අම්මට හිකෙයි සින්හලයෝ, රනිල් ලා අවුරුදු 50 ගානක් දැන් හදපු රටනෙ, අහස් කූරු දෙකක් එව්ව ගමන් සැලැන්ඩර්
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,010
    10,518
    113
    උතුරු - දකුණු කොරියා, චීන - තයිවාන යුද්ධ දෙක එකට පටන් ගන්න ඉන්නවා වෙන්න පුලුවන් ඊශ්‍රායලය ඉරානය ට ගහන වෙලාවට. එතකොට ඇමෙරිකාව ට හිතා ගන්න බැරි වෙනවා කාට සපොර්ට් කරන්න ද කියලා.. 🤨
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,514
    7,319
    113
    නිකං ලෝක යුද්ධ සීන් එකක් දැන් යන්නේ බං. ලබන අවුරුද්දේ දෙකෙන් එකක් වෙයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උතුරු - දකුණු කොරියා, චීන - තයිවාන යුද්ධ දෙක එකට පටන් ගන්න ඉන්නවා වෙන්න පුලුවන් ඊශ්‍රායලය ඉරානය ට ගහන වෙලාවට. එතකොට ඇමෙරිකාව ට හිතා ගන්න බැරි වෙනවා කාට සපොර්ට් කරන්න ද කියලා.. 🤨
    iran walata ata tibbot nam israel kudee kudu ekanm sure
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තායිවානෙට සපෝර්ට් එකට හිටියේ ඇමරිකාව. උන් දැන් ඊශ්‍රායල් එක්ක හිරවෙලා නිසා චීනෙට වාසියි. ඊශ්‍රායෙල්වල ඉකොනොමි එක වැටිලා. ඇමරිකාව තායිවානෙට සපෝට් කරොත් ඊශ්‍රායල් වලට කරන සපෝට් අඩු වෙනව. ඊශ්‍රායෙල් වලට වහකන්න වෙන්නේ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,397
    1,876
    113
    colombo
    චීනෙ පැටලෙනව නම් තායිවාන් හරි ජපානෙ වෙන්න ඕනි. අමෙරිකාවෙ ජානාධිපතිවරණෙ තිබ්බ නම් ඕක හරියනවා.

    ට්‍රම්ප් එන්න කලින් චීනෙ යුද්ධෙකට පැටලෙනවා කියන්නෙ ට්‍රම්ප් ඔක්කොම ටික නවත්තලා ඒකට එන්ටර් වෙනවා.. චීනෙට ලේසි වෙන්නෙත් නෑ.. හැබයි , ට්‍රම්ප් ඇවිල්ල යුක්‍රේන් සහ ඊශ්‍රායල් ප්‍රශ්නෙ විසඳගත්තොත්, චීනෙ ඕක ගැන දෙපාරක් හිතනව...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,183
    11,990
    113
    පැනගන්න හොඳ රටක් කියපන් සිහලුනේ , යුද්ද අස්සේ වෙබ්සයිට් ඕනේ කාටද කියලා අහන්ඩ බෑනේ
     
    • Haha
    Reactions: Kolama