⛔BREAKING⛔ සවුදි අරාබියෙන් විශාල ලිතියම්(White Gold) සොයා ගැනේ! 😱 🇸🇦

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    41,326
    83,542
    113
    Happy World Cup GIF by FIFA
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,262
    2,391
    113
    Mehe th kochra minerals thiynwda bn.
    ඇත්තටම බැලුවොත් අපේ මහ ලොකු දේවල් (demand-able resources) නෑ බන්. මම මේ කියන්නෙ ඔය පොලවෙන් ලැබෙන නිධි වගේ දේවල්. මැණික් තියෙනව. ඒත් ඒක Luxury good එකක්නෙ. Limited client base. Recession වලදි luxury goods වලට තියෙන ඉල්ලුම තමයි මුලින්ම break වෙන්නෙ.

    පට ගාල අතට සල්ලි එන continuous day-to-day බිස්නස් එක තියෙන demand-able resources ඔය තෙල්, ලිතියම්, ගෝල්ඩ් etc.. වගේ නිධි නෑනෙ.

    අපිට පුල්මුඩේ සහ මන්නාරමේ ඉල්මනයිට් තියෙනව. ඕක තමයි අපිට තියෙන හොදම නිධිය මම දන්න තරමින්. ටයිටේනියම් හදන්න ඕක තමයි ඕන. ටයිටේනියම් කියන්නෙ බර ගානක් ඉන්ඩස්ට්‍රීස් වලට ගන්න අමුද්‍රව්‍යක්. හොද ඉල්ලමක් ඔය තියෙන්නෙ. හැබැයි ඒකෙන්වත් වැඩක් ගන්න තවම හරි වැඩපිලිවෙලක් නෑ. ආයෝජකයො එනව උන් අඩු ලන්සුවට ටොන් ගානට වෙන රටවලට පටවගන්න තමයි බලන්නෙ. Value addition එක කරල ඉන්ඩස්ට්‍රීස් මෙහෙ හදන්න නෙමෙයි.

    Sri Lanka has a number of titanium resources, including the Pulmudai mineral sand reserve and the Mannar Island project:
    • Pulmudai mineral sand reserve
      A rich deposit of mineral sand that contains ilmenite, rutile, and zircon. Ilmenite is the main ore of titanium and is used to produce titanium dioxide, which is used in many industries. The mineral content of the beach sand at Pulmuddai is as high as 90%, with 70% of that being ilmenite.

    • Mannar Island project
      A high-grade, high-value mineral sands project that is being developed by Titanium Sands Limited. The project is expected to create 300 jobs initially and up to 1,200 when fully operational. The project also includes a rehabilitation aspect that will develop mined land with income-producing crops.
    Sri Lanka also has other industrial minerals, including graphite, quartz, feldspar, clay, kaolin, apatite, silica sand, garnet sand, mica, calcite, and dolomite.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,283
    5,551
    113
    අද නම් හදට ආවා
    Okunge oil reserve hidunama kela wena seen ekak thibbe. ekai un godak oil salli wena ratawal wala invest kare. issara hitapu un nm athal aran lamai hadana eka witharai kare bt dn saudi leaders la sahenna educated.un e nisa hodata invest kara wena ratawal wala + oil reserve manage kara price control karan.

    dn itn unta lithium thiynwa kiynne issarahata EV era eka enne. mun ekenuth godane... :alien:
     
    • Like
    Reactions: silent one and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,363
    191,842
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් දැන් උන් දන්නවා තියන දෙයින් ප්රෝයෝජනයක් ගන්න දිර්ගකාලිනවා වාසි ලැබෙන්න. එකටත් එක්ක අපේ හරක්. ගෙඩිය පිටින් කාට හරි දීලා කොමිස් කුට්ටිය කඩාගෙන පැත්තකට වෙන්න බලන්නේ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,377
    113
    අපේ මිනිරන් England වලට යවනවා කියන්නේ ඇත්තද අපිට ගාණක් එන්නේ නැතුව? :oo:
     
    • Wow
    Reactions: NRTG