Honda Hornet 250 CH100-150 හැමදේම

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    26
    ~ එකමත් එක රටක ~
    දහයකට ගන්න යන්නෙ මොකද්ද බන්.CH කීයද? අවුරුද්ද මොකද්ද ?

    2006 දි හදපු එක නැවැත්තුව කිව්වට Manufactuered Year එක 2014 එකක් තමයි...Registerd Year එක 2017...2006දි හදපු එක නැවැත්තුව කිව්ව එක ‌බොරුවක් ‌නේද...CH 150
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හදන්නෙ නැති කතාව බොරුවක් බන්. මම බයික් එක ගත්තෙ 2014. නිද්පාදීත දිනය 2012.
    අලුතෙන් ටැක්ස් සීන් එකක් ආවට පස්සෙ තමයි ඔය තරම් ගනන් ගිහින් තියෙන්නෙ.
    Hahaaaaa

    2006 දි හදපු එක නැවැත්තුව කිව්වට Manufactuered Year එක 2014 එකක් තමයි...Registerd Year එක 2017...2006දි හදපු එක නැවැත්තුව කිව්ව එක ‌බොරුවක් ‌නේද...CH 150
    Mwahaaaaaahaaa
    Sirawata eka Joke ekata neda kiwwe? Lol
     
    • Like
    Reactions: Nethmina459

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Oke tiyenawa 2006n passe production newettuwa kiyala,newettuwa nam newettuwa, Hornet 250 aye ne... 1996-2006/7 idan gahapuwa thama thaama tiyenne.. nethuwa Sale karayo eka eka Bayyo kiyanawa wage 2006n passe gahapuwa ne, tiyenne 160cc indian 1k hornet kiyanawata lajjai hebei mokata hornet kiyanawada mnda... haha what a joke!
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    26
    ~ එකමත් එක රටක ~
    Oke tiyenawa 2006n passe production newettuwa kiyala,newettuwa nam newettuwa, Hornet 250 aye ne... 1996-2006/7 idan gahapuwa thama thaama tiyenne.. nethuwa Sale karayo eka eka Bayyo kiyanawa wage 2006n passe gahapuwa ne, tiyenne 160cc indian 1k hornet kiyanawata lajjai hebei mokata hornet kiyanawada mnda... haha what a joke!

    Ane manda bn...Ikman eke dala tibbe...2006n passe awe indian ekane:lol::lol::lol: