⛔GSP+ වලට බඩු බනිස් වෙයි වගේ..🙁

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP+ පහසුකම අත්හිටුවීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

    MFpJYri.png


    https://www.ada.lk/breaking_news/GSP--නැති-කිරීමට-යුරෝපා-පාර්ලිමේන්තුව-යෝජනා-සම්මත-කළා/11-397709
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP+ පහසුකම අත්හිටුවීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

    MFpJYri.png


    https://www.ada.lk/breaking_news/GSP--නැති-කිරීමට-යුරෝපා-පාර්ලිමේන්තුව-යෝජනා-සම්මත-කළා/11-397709
    http://www.adaderana.lk/news/85357/difficult-to-compete-with-powerful-nations-in-unhrc-ali-sabry

    Thawa loku talk deepalla...
     
    • Like
    Reactions: NRTG

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඕවා හොද වැඩ
    රටක නීතියක් නැත්නම්
    මනුසයක්ට විරුද්දත්වයක් කියන්න බැරි නම්
    තාම හොරා කනවා නම්
    ඕවා දීලා වැඩක් නැ
    ඕවගෙන් ලොකු ගැහිලි ගහන්නත් ඔය paliment එකේ හැතිකරේ තමා
    මන් නම් කියන්නේ සම්බාදක දාන්න ඕනේ export එපා කියලා
    හොරුන්ට ඕනේ විදහට නම් රට යන්නේ එකත් කරන්න ඕනේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලංකාවේ උන්ට මොලේ පැදෙන්න නම් ඔහොම වෙන්නම ඕනේ, එතකොටවත් එක එකාට කඩේ යන එක නවතියි
    eka pattakin hari. ath rate rassa bara ganakata kelawei. dan tiyana economy ekath ekka baladdi.
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත

    අඹ කැරියෙක් තමා මූ, අඩුකුලේ දෙමල මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තු ආවට මුං ඉහල කුලේ . කේලම් කිය කිය ලොකේ වටේ යන්න තමා දන්නේ