චීනෙටත් ගහන්න යනවා....ට්‍රම්ප් අාවහම යුද්ධ ඉවරයි කියපු ලංකාවේ උන් හොයාගන්නත් නෑ..
![]()
සිරාවට මමත් හිතුවෙ යුද්ධ නැති වෙයි කියලාTrump ආවම යුද්ධ ඉවරයි...
ඕව වැඩි කල් අදින්නෑ බං. ට්‍රම්පුයි උගෙ මහ ඇමතියයි දෙන්නම බිස්නස් මයින්ඩඩ්. ඕකුන් යුද්ද කරන්නෑ.සිරාවට මමත් හිතුවෙ යුද්ධ නැති වෙයි කියලා
Hambayanta nuclear power hamba wena ekata uda paninna epa moda huttige puthala.. 100%Niyamai..mn kiwwe iran walin officially kiwwa gmn nuclear gana gahanawa kudu wennama iran ta.. Hambayanta nuclear power hamba wena ekata uda paninna epa moda huttige puthala..unta kohomath owa karanna mole na russia walin tama support eka denne.
දැන් රශිය ඉරානෙට සපෝට් කරන එක නවත්තයි කෝමත් ට්රම්පට් ජනාධිපති නිසාNiyamai..mn kiwwe iran walin officially kiwwa gmn nuclear gana gahanawa kudu wennama iran ta.. Hambayanta nuclear power hamba wena ekata uda paninna epa moda huttige puthala..unta kohomath owa karanna mole na russia walin tama support eka denne.
Iran ta usa israel gahuwath russia mukuth karanne na unta karannath ba.. USA side eke inna hama ratakma economy and military power eka athin stable , powerful. War ekak aawoth adan yanna salli tiyenne chineta witarai unge population patta wadi nisa kanna natuwama marei godakk un.un nm habai mini mas hari kai.eth itin mun gu bayai yudda karanna.yudda karalath na lagadi kalin karapuwath gu yanna kaawa.දැන් රශිය ඉරානෙට සපෝට් කරන එක නවත්තයි කෝමත් ට්රම්පට් ජනාධිපති නිසා
Iran ta usa israel gahuwath russia mukuth karanne na unta karannath ba.. USA side eke inna hama ratakma economy and military power eka athin stable , powerful. War ekak aawoth adan yanna salli tiyenne chineta witarai unge population patta wadi nisa kanna natuwama marei godakk un.un nm habai mini mas hari kai.eth itin mun gu bayai yudda karanna.yudda karalath na lagadi kalin karapuwath gu yanna kaawa.
ekata thama oya enne! kuwenita sot eka denawa!ඉරානේටත් දෙකක් වදිද්දී උන්ගේ මිනිස්සු කුවේණි එළවලා දායිද කියන්න බෑ උන්ගේ යන් ජෙනරේෂන් එක දැන් රැඩිකල් වේගෙන එන්නේ
උක්රෙනෙට ගහද්දී පුතීන් සර් හිරවුණා හැටියට උන් කෝම ඉරාන් වලට උදව් කරන්නද
Niyamai..mn kiwwe iran walin officially kiwwa gmn nuclear gana gahanawa kudu wennama iran ta.. Hambayanta nuclear power hamba wena ekata uda paninna epa moda huttige puthala..unta kohomath owa karanna mole na russia walin tama support eka denne.
චීනෙට පුලුවන් ආර්ථික යුද්ධ විතරයි . ඕකුන් හදන වෙපන් ටිකවත් ටෙස්ට් කරල නෑ බැටල් ෆීල්ඩ් එකට දාල. ලස්සනට පොලිෂ් කරල පෙරඩ් යනව විතරයිIran ta usa israel gahuwath russia mukuth karanne na unta karannath ba.. USA side eke inna hama ratakma economy and military power eka athin stable , powerful. War ekak aawoth adan yanna salli tiyenne chineta witarai unge population patta wadi nisa kanna natuwama marei godakk un.un nm habai mini mas hari kai.eth itin mun gu bayai yudda karanna.yudda karalath na lagadi kalin karapuwath gu yanna kaawa.
දැන් තියන උන් පුදුම විදියට ඒ නූක් තියාගෙන ලෝකෙට කරල තියන සේවය අම්මෝ කියලා වැඩක් නෑ . කොටින්ම නූක් පාවිච්චි කරලවත් නෑඑකපාර ගහල දැම්ම නම් ඉවරයි ඕකුන්ට. තම්බි අතට නියුක්ලියර් බලේ යනව කියන්නෙ හෙනම බයානකයි.