⛔UPDATE⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව සිය නෞකා ස්ථානගත කරයි! 🚢 🛫

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිරාවට මමත් හිතුවෙ යුද්ධ නැති වෙයි කියලා
    ඇමෙරිකාවේ යුද්ධ කියන්නේ උන්ගේ ආර්ථිකය...

    උන් ලෝකෙම එක උනේ දෙවෙනි ලෝක යුද්ධය හින්දා...

    ඔය අනවශ්‍ය වියදම් කියලා කියන දේවල් හින්දා තමයි උන් world dominance එක තියාගෙන ඉන්නේ... එකේ කෑල්ලක් යුද්ධ... ඒව නැතිව ඉන්නවා නම් ලෝකේ එක නොවී ඉන්න තමයි වෙන්නේ...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    එකපාර ගහල දැම්ම නම් ඉවරයි ඕකුන්ට. තම්බි අතට නියුක්ලියර් බලේ යනව කියන්නෙ හෙනම බයානකයි.
    පකිස්තානෙ නියුක් තියෙන්නේ ඉන්දියාවටත් කලින් ඉදන්.
    ඒ කාලේ ඇමරිකාවයි චීනෙයි උදව් කලේ උන්ට
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    pacha news

    As of March 22, 2025, there is no confirmed information indicating that the United States has initiated or is imminently planning a direct military attack on Iran. However, recent developments have heightened tensions between the two nations:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඇමරිකන් පක්කු ඔය නැව් ටික ගාල් කරන් ඉදලා, හීන් සීරුවෙ ආයි ගෙදර යනවා. :cool:
    සීරාවට කීපාරක් උනාද ඕක
     
    • Haha
    Reactions: Kolama

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    USA eun gahanne baya karala wena ekek dammala gassala unta ayudha sell karanava.. okai karanne...

    Next president awilla kiyala mama yudde nawaththanawa hebei ape ratin dunna salli apita one neththam obalage depalak hari pawara gannawa kiyala.
    unge oka den business ekak.
     
    • Like
    Reactions: Yin And Yang

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,401
    113
    - උඩරට -
    trumpacci cann't be trusted
    ඊශායල් ඉරාන් වලට ගහන් නෑ.. උනුත් වැඩ දැම්මට බයයි..
    ඇමරිකන් එවුන් ඩිරෙක්ට් ගහයි කියලා හිතන්න බෑ..

    චීනේට අත තියන්න ට්‍රම්පච්චි ට බෑ.. මොකද චීන්නුන්ට පුලුවන් ඇමරිකන් ආර්ථිකය ක්ශිනිකව වට්ටන්න.. ආර්ත්‍රික යුද්දයක් තමා ගියොත් යන්නේ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Ko Gahala Nadda? Katin Bathala Withara Da? US ewunge Gahalai Bathalai...
    Redda thamai Un Iran Ekata Gahanne Naha.. Un Dannawa Iran Eke Nuclear Weapons Thiyenawa Kiyana Eka..
     
    • Like
    Reactions: charitha2011

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    විසිල් විතරයි බල්ටි නෑ... ඔයගොල්ලො කලබල වෙන්නෙ නැතුව ඉන්න
     
    • Like
    Reactions: War Fighter