------ Post added on Jan 15, 2026 at 5:19 PM
and this! Kinithulla marala witharak me pasne wisadanna ba. unge rata athulenma meka wisadenna ona!they dont want their baby israel to be destroyed. true iran will be destroyed but before that israel will be wiped out. and sometimes iran will survive with a bit of help from russia and china. its a large country. they have nothing to lose..
the amount of ammunition that iran has surprised israel in the recent war...it kept on coming.
සම්බන්ද කෙසේ වෙතත් කොහේ වත් යන කුණු ගොඩවල් නිසා තමන්ගේ රටට බෝම්බ වද්දගන්න ඒ රටවල් කැමති ද බන්.real karane - saudi - quatar - okkoma unge ratawala thiyena base iraneta gahana use karana denna ba kiwwa! mun okkoma yatin irane ekka sambandai!
issarahata monawa hari wei!
and this! Kinithulla marala witharak me pasne wisadanna ba. unge rata athulenma meka wisadenna ona!
------ Post added on Jan 15, 2026 at 6:33 PM
------ Post added on Jan 15, 2026 at 5:19 PM
අදට එළකිරි ඇති...උඹ හරි යාපා හරි මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා කියන්නේ ට්‍රම්ප් උනත් අඩියක් පස්සට ගන්නවා නොබෙල් එවුන් දන්නවනම් උඹලට සාම ත්‍යාගය දෙනවා ලෝක යුද්දම කීයක් නැවැත්තුවද