⛔BREAKING⛔ US Delta Force landed in Europe⁉️️ "Operation Iron Strike" on the way!

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    අරගේ යුක්‍රෙන් වලට උදේ ඉදන් මිසයිල නෙලනවා පොලිශ් එයා ෆෝස් එකත් අහසේ.

    කමේනියට නෙලන්න US යුරෝප් වල ලෝඩ් කරනවා , ඉරාන් එයා ඩිෆෙන්ස් චෙක් කරනවා පාන්දර ඉදන් . කොලොම්බියාව කියුබාව ගරිල්ලා යුද්දයක් කරන්න රෙඩි වෙනවා, බංගලි හින්දු උන් මර මර ඉන්දියාව නේපාල් ෆෝම් කරනවා , චීනේ තායිවාන් ගන්න මාන බලනවා, රොකට් මැන් හයිපසොනික් ටෙස්ට් කරනවා , අප්‍රිකාවේ බොකෝහරාම් IRF උන් මිනිස්සූ පෙති ගහනවා

    විශාල විස දුමක් එන්න වගේ යන්නේ කියලා හිත කියනවා 😏
    No, bro, small conflicts ease the greater tensions. So this would be the safest way. I don't think that there will be another world war in the near future.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565

    මිනිස්සුන්ට කාලෙකට සැරයක් මරාගන හැමනිලා යනකල් නින්ද යන්නෙ නෑ. අවුරුදු හැත්තෑවක් විතර ගියානෙ ලෝකෙම මරාගන්නෙ නැතිව එකතුවෙලා. එකට තමා ඔය පෙල ගැහෙන්නෙ..
    මොලේ කල්පනා කරේ නැත්තං ලංකාවට ෆක් වෙලා යන්නෙ....

    No, bro, small conflicts ease the greater tensions. So this would be the safest way. I don't think that there will be another world war in the near future.
    හෝප් යූ ආ රයිට් බ්‍රදර්.. ෆෝ සේක් ඔෆ් බනානා රිපබ්ලික්ස් ලයික් අවර්ස් හෝප් යූ ආ රයිට්...
    ------ Post added on Jan 5, 2026 at 11:18 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,569
    113
    සේදවත්ත
    No, bro, small conflicts ease the greater tensions. So this would be the safest way. I don't think that there will be another world war in the near future.
    we are already in 3rd world war , started around 2000 , we are reaching to the peak slowly . More the technology goes up need more resources for computing so proxy wars coming . We are in middle now . Ones the people have no access to food water and power then miss information spread mass casualties starting to come.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ට්‍රම්ප් කොහෙන් හරි කනකං මම බලන් ඉන්නේ
    කන්න වෙන රටවල් වලට ගහන්නේ නෑ බන්. පොඩි උන්ට ගහල තාම අයියා USA කියල පෙන්නන්න හදන්නේ