⛔BREAKING⛔ US Delta Force landed in Europe⁉️️ "Operation Iron Strike" on the way!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    Village People Dancing GIF by de chinezen
     
    • Haha
    Reactions: jhnnwp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    Ubath hithan hitiye allai mge bijja kiyala neda. Gedaratama ewith gahala giye - Osama Billadan

    අැමරිකාව කරන හැම මඟුලම හරි කියලද උඹ කියන්‍නේ?යකෝ සුද්‍දොවත් ඵහෙම කියන්‍නේ නෑ..🤣

     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අැමරිකාව කරන හැම මඟුලම හරි කියලද උඹ කියන්‍නේ?යකෝ සුද්‍දොවත් ඵහෙම කියන්‍නේ නෑ..🤣


    එහෙම එකක් මන් ඔතන කියලා නෑ බන්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ow ne bn. mission ekata ready wenawa wage. wade darunu unot kameni russia walata panala yannat balanawa kiyala daala tiyanawa news wala
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    ට්‍රම්ප් කොහෙන් හරි කනකං මම බලන් ඉන්නේ

    අපරාදේ ඵදා ඕකගේ ඔළුව කුඩු වුනේ නැත්තේ කියලා දැන් අැමරිකන් උන්ම කියනවා.😁😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    අරගේ යුක්‍රෙන් වලට උදේ ඉදන් මිසයිල නෙලනවා පොලිශ් එයා ෆෝස් එකත් අහසේ.

    කමේනියට නෙලන්න US යුරෝප් වල ලෝඩ් කරනවා , ඉරාන් එයා ඩිෆෙන්ස් චෙක් කරනවා පාන්දර ඉදන් . කොලොම්බියාව කියුබාව ගරිල්ලා යුද්දයක් කරන්න රෙඩි වෙනවා, බංගලි හින්දු උන් මර මර ඉන්දියාව නේපාල් ෆෝම් කරනවා , චීනේ තායිවාන් ගන්න මාන බලනවා, රොකට් මැන් හයිපසොනික් ටෙස්ට් කරනවා , අප්‍රිකාවේ බොකෝහරාම් IRF උන් මිනිස්සූ පෙති ගහනවා

    විශාල විස දුමක් එන්න වගේ යන්නේ කියලා හිත කියනවා 😏