⛪🎬 Conclave (2024) - First Official Look (From the director of All Quiet on the Western Front, Starring Ralph Fiennes and Isabella Rossellini) 🎥⛪

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    conclave.jpg



    Conclave is an upcoming thriller film directed by Edward Berger and written by Peter Straughan, based on the 2016 novel of the same name by Robert Harris. It stars Ralph Fiennes, Stanley Tucci, John Lithgow, and Isabella Rossellini.

    The film is scheduled to be released in the United States on November 1, 2024 by Focus Features.

    Film synopsis

    Cardinal Lawrence is tasked with one of the world's most secretive and ancient events -- selecting a new pope. Finding himself at the center of a conspiracy, he discovers a secret that could shake the very foundation of the Roman Catholic Church.


    Official Trailer



    First Official Images (From Vanity Fair magazine)

    GSnIs-dXAAAoC9a

    GSnIs-dWUAAXCTf


    GSnIs-TXYAANJQ8


    Conclave-First-Look-03.jpg


    Conclave-First-Look-04.jpg


    Conclave-First-Look-05.jpg


    Conclave-First-Look-07.jpg


    Conclave-First-Look-08.jpg



     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේ කවුදැ :eek:

    පෝප් ද
    :yes:. Pope තෝරන්න යද්දි ඇතුළෙ වෙන කුමන්ත්‍රණයක් ගැන කතාව යන්නෙ. "Angels & Demons (2009)" ෆිල්ම් එකේ storyline එකට ටිකක් සමාන එකක් වගේ. මේ ෆිල්ම් එකයි "The Da Vinci Code (2006)" ෆිල්ම් එකයි බලලා තියෙනවද?


    613VxXMC1ML._AC_UF1000,1000_QL80_.jpg


    MV5BMjIxMjQyMTc3Nl5BMl5BanBnXkFtZTcwMTA1MDUzMw@@._V1_.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :yes:. Pope තෝරන්න යද්දි ඇතුළෙ වෙන කුමන්ත්‍රණයක් ගැන කතාව යන්නෙ. "Angels & Demons (2009)" ෆිල්ම් එකේ storyline එකට ටිකක් සමාන එකක් වගේ.
    (y)
    මේ ෆිල්ම් එකයි "The Da Vinci Code (2006)" ෆිල්ම් එකයි බලලා තියෙනවද?

    මන් ඉතින්න් බලල තියෙන්නෙ ෆිල්ම් 10/12ක් වගෙ තමයි :rolleyes:

    :yes:. Pope තෝරන්න යද්දි ඇතුළෙ වෙන කුමන්ත්‍රණයක් ගැන කතාව යන්නෙ. "Angels & Demons (2009)" ෆිල්ම් එකේ storyline එකට ටිකක් සමාන එකක් වගේ. මේ ෆිල්ම් එකයි "The Da Vinci Code (2006)" ෆිල්ම් එකයි බලලා තියෙනවද?


    613VxXMC1ML._AC_UF1000,1000_QL80_.jpg


    MV5BMjIxMjQyMTc3Nl5BMl5BanBnXkFtZTcwMTA1MDUzMw@@._V1_.jpg

    හම්මට ටොම් හැන්ක්
    දැන්නෙ දැක්කෙ

    මුගෙ saving private ryan බලල තිබෙ, එක මරු (y)
    ------ Post added on Jul 17, 2024 at 12:58 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    හම්මට ටොම් හැන්ක්
    දැන්නෙ දැක්කෙ

    මුගෙ saving private ryan බලල තිබෙ, එක මරු (y)
    ------ Post added on Jul 17, 2024 at 12:58 PM
    ටොම් හෑන්ක්ස්ගෙ අලුත් ෆිල්ම් එක මේ. Forrest Gump ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර්ම තමයි මේකත් ඩිරෙක්ට් කරන්නෙ. Forrest Gump වල Forrest ගෙ girlfriend ගෙ කැරැක්ටර් කරපු නිළියමයි මේකෙත් ටොම් හෑන්ක්ස් එක්ක ප්‍රධාන චරිතෙ කරන්නෙ. Forrest Gump reunion එකක් කිව්වත් වැරදි නෑ. :yes: :D

    https://elakiri.com/threads/🎬🎥-here-official-trailer-from-the-director-of-forrest-gump-starring-tom-hanks-and-robin-wright-🎬🎥.2161542/
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේක නම් ත්‍රෙඩ් එකට අදාළ එකක් නෙවේ. Youtube එකේ ඉන්න අපි හුගක් දන්න movie critic කෙනෙක්නෙ "Chris Stuckmann" කියන්නෙ. දැන් චිත්‍රපටි අධ්‍යක්ෂණේටත් පිවිසිලා ඉන්න මෙයාගෙ කුළුදුල් චිත්‍රපටිය වෙන "Shelby Oaks" වල බෙදා හැරීමේ අයිතිය (Distribution rights) මේ වෙනකොට 'Neon' කියන හොලිවුඩයේ තියෙන ප්‍රසිද්ධ චිත්‍රපටි බෙදාහැරීමේ සමාගම විසින් ලබාගෙන තියෙනවා. 2019 වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනපු 'Parasite' කියන චිත්‍රපටියත් Triangle of Sadness (2022), Anatomy of a Fall (2023) වගේ සම්මානනීය චිත්‍රපටි රාශියකම බෙදා හැරීමේ අයිතිය ලබාගෙන තිබ්බෙ මේ 'Neon' කියන සමාගම මගිනුයි. මට internet හම්බුණ කාලෙ Roger Ebert, Gene Siskel වගේ ප්‍රසිද්ධ චිත්‍රපටි විචාරකයො ගැන දැනගන්න කලින් චිත්‍රපටි විචාරය කියන දේ ගැන හුගක් දේවල් දැනගත්තෙ "Chris Stuckmann", "Jeremy Jahns" වගේ online film critics ලගෙන් තමයි. ඒ නිසා ඒවගේ කෙනෙක් අද මේ වගේ ලොකු තැනකට ඇවිල්ලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.:):love:


    ghows-OH-3bed42ee-aafe-4cf2-a52e-2ed6b1433632-8afbbadc.jpeg










    0be799f6f3bb98a3b9f840f7c834c63b_original.jpg

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    'Conclave' ෆිල්ම් එකට කේස් දානවා කතෝලික ආගමට අපහාස කරනවා කියලා. ඔය ෆිල්ම් එක හදන්න ගත්ත පොත ලියලා තියෙන්නෙ ලිබරල් අන්තවාදී පැත්තට සෑහෙන බරවලු.



    කාදිනල් මීක් නෑ මේවට
    ඔන්න මීක් කියන්න යන්නෙ. 🥲😌
    ------ Post added on Oct 6, 2024 at 11:38 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ආ එකට කමක් නෑ IMDb 7.6/කුණු තක්කාලි 91% දැනටම
    පොඩි සද්දයක් දායි film crew එකට
    දැන් නම් RT critic scores ගැනත් විශ්වාසයක් තියන්න බෑ. ඕකට හොදම උදාහරණෙ මේ ෆිල්ම් එක. මට නම් මෙලෝ රහක් නෑ මේක.

    Hit Man (2023) - Rotten tomatoes


    maxresdefault.jpg




    ------ Post added on Oct 11, 2024 at 10:43 PM