✄ ✄ ✄ අරුම පුදුම ජපන් කලාව ✄ ✄ ✄
ඔරිගාමි (ORIGAMI) 
[FONT="][/FONT]ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයින්ගේ අනන්‍යතාවයේ ප‍්‍රබල සලකුණක් ලෙස ‘ඔරිගාමී’ කලාව ප‍්‍රධාන වේ.
ඔරිගාමී යන්නෙහි තේරුම ‘කඩදාසි නැවීම’ / (Folding papers)යන්නයි.
‘ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර ‘ගමි’ යනු ‘කඩදාසි’ යන තේරුම දෙන ජපන් වචනයකි.
කඩදාසිය නිපද වූ චීනයේ ‘ඔරිගාමී’ කලාව පළමුවෙන් උපන්න ද
පසුකාලීනව එය බහුල වශයෙන්
ජපානයෙ පැතිරී ගියේය.
ජපන් ‘ඔරිගාමී’ කලාව අවුරුදු දහස් ගණනක් ඈත ඉතිහාසයකට නෑකම් කියනු ලබන්නකි.
අද වන විට ලොව පුරා රටවල එය ප‍්‍රචලිතය 
උපුටාගැනීම-විද්‍යුත් තැපෑලෙනි....
ඔරිගාමි (ORIGAMI) 
[FONT="][/FONT]ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයින්ගේ අනන්‍යතාවයේ ප‍්‍රබල සලකුණක් ලෙස ‘ඔරිගාමී’ කලාව ප‍්‍රධාන වේ.

ඔරිගාමී යන්නෙහි තේරුම ‘කඩදාසි නැවීම’ / (Folding papers)යන්නයි.
‘ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර ‘ගමි’ යනු ‘කඩදාසි’ යන තේරුම දෙන ජපන් වචනයකි.
කඩදාසිය නිපද වූ චීනයේ ‘ඔරිගාමී’ කලාව පළමුවෙන් උපන්න ද
පසුකාලීනව එය බහුල වශයෙන්
ජපානයෙ පැතිරී ගියේය. ජපන් ‘ඔරිගාමී’ කලාව අවුරුදු දහස් ගණනක් ඈත ඉතිහාසයකට නෑකම් කියනු ලබන්නකි.

අද වන විට ලොව පුරා රටවල එය ප‍්‍රචලිතය 
උපුටාගැනීම-විද්‍යුත් තැපෑලෙනි....