හූ හූ රැවටුනා නේ
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Jan 22, 2023 #2 හ්ම් නැහැ. මම සාමාන්‍යයෙන් මේවගේ නූල් වලට එන්නේ නැහැ නමුත් මාතෘකාව දැකලා ආවේ. අ සිට ෆ හෝඩියවත් හරියට මතක නැහැ නේද? ඉතිං මුදල් උපයන ක්‍රම කොහොම කියලා දෙන්නද
හ්ම් නැහැ. මම සාමාන්‍යයෙන් මේවගේ නූල් වලට එන්නේ නැහැ නමුත් මාතෘකාව දැකලා ආවේ. අ සිට ෆ හෝඩියවත් හරියට මතක නැහැ නේද? ඉතිං මුදල් උපයන ක්‍රම කොහොම කියලා දෙන්නද
dilann Well-known member Jul 6, 2018 68,066 167,954 113 එකමත් එක රටක Jan 22, 2023 #5 උපයන උන් උපයනවා... උබ රැවටිලා වගේ කාගේ හරි පන්ති ගිහින්. Reactions: DHE