මුදල් උපයමු! *2*

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩි අවස්තාවක් තියෙනවා සල්ලි තියෙන කෙනෙක්ට බිස්නස් එකක් කරන්න පුලුවන්. . මුලින්ම මේක බලන්න. .
    http://elakiri.com/threads/මුදල්-උපයමු.1821543/

    අපිට 4% මාසික පොලියට චෙක්පත් වට්ටම් කරන්න පුලුවන්. . බිස්නස් ලයින් එක මට හැදිලා තියෙන්නේ ලක්ශ 50ක් වුනත් මූලික අදියරේ යොදවන්න පුලුවන්. .
    සල්ලි යොදවන කෙනාට 2% දෙන්න පුලුවන් ඉතිරිය මට සහ රජයේ බදු. .

    සරලවම කිව්වොත් වැඩේ වෙන්නේ මේ විදියට. .
    2020/11/02 දින 2020/12/02 දින යෙදු රු. ලක්ශයක චෙක්පතක් මාරුකරනවා යයි සිතන්න. .
    එවිට ඔබට එම ලක්ශයක චෙක් පත ලැබෙනවා ඔබ රු, 98000 ඒ මොහොතේ ලබාදෙනවා. . එවිට මසකින් පසු ඔබ ලබාදුන් 98000 සහ පොලිය වුනු 2000 එකතුව වන ලක්ශය ලැබෙනවා. .

    මෙතනදි විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ව හොයාගන්න එකයි අමාරුම ඒ කොටස මම කරන නිසා සල්ලි යොදවන කෙනාට කිසිම අව්ලක් වෙන්නේ නෑ. .
    අවමය ලක්ශ 20 යොදවන්න පුලුවන් වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. . ගනුදෙනු කරන අතරතුරේදි යොදවන මුදල වැඩි කරන්න පුලුවන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබේ වාහන ලිසින් කරන එකට මොකද උනේ ?

    ඒක පාර්ට් ටයිම් කරගෙන යනවා. . බිස්නස් එකක් සෙට් කරාම 1% වගේ හම්බවෙනවා. . 9% - 10% රේට් දෙන ආයතන වලට සෙට් කරන නිසා උන් මට ලොකු ගනන් ගෙවන්නේ නෑ. .

    මම ගොඩක්ම ශොප් වලට ලීබඩු විකුනන එක තමයි කරන්නේ. . අවුරුදු 7ක් වෙනවා. .
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,596
    8,338
    113
    මචන් 5 මිලියන් හෝ ඊට අඩුවෙන් කරන් යන්න පුලුවන් බිස්නස් එකක් කියපන්කෝ.
     
    • Like
    Reactions: XibitZ

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හයි රිස්ක්, ලෝ රිටර්න්... ඔය වැඩේ හරියන්නෙ නෑ
    ලක්ෂ 20 දාන කෙනාට මාසෙට ලැබෙන්නෙ 40,000යි. අවුරුද්දක්ම හරියට කරලා එකෙක් ලක්ෂ 5කට පොල්ලක් තිබ්බම අතිනුත් 20,000 පාඩුයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් 5 මිලියන් හෝ ඊට අඩුවෙන් කරන් යන්න පුලුවන් බිස්නස් එකක් කියපන්කෝ.

    ලී බඩු බිස්නස් එකක් කරන්න පුලුවන්. . මොරටුවෙන් ටිකක් ඇතට වෙන්න කලොත් 50% ලාබ ගන්න පුලුවන්. . හොද තැනක ශෝරූම් එකක් හොයගත්තනම් ගොඩ. .
    අහ් මොරටුවෙත් 50% - 80% ලාබ තියන් විකුනන ශොප්ස් තියෙනවා. .

    හයි රිස්ක්, ලෝ රිටර්න්... ඔය වැඩේ හරියන්නෙ නෑ
    ලක්ෂ 20 දාන කෙනාට මාසෙට ලැබෙන්නෙ 40,000යි. අවුරුද්දක්ම හරියට කරලා එකෙක් ලක්ෂ 5කට පොල්ලක් තිබ්බම අතිනුත් 20,000 පාඩුයි.

    මේක පිටින් ඉදන් බලලා කරන්න පුලුවන් වැඩක් නෙවේ. . මුලින්ම වටයක් දාලා බලන්න ඕනා මෙහෙ චෙක් මාරු කරන්නේ කවුද ඒගොල්ලෝ ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා. . කිසිම කෙනෙක් චෙක් මාරුකරලා වැටුන අය නෑ. .
    අනිත්දේ මූලික අදියරේ රිස්ක් එකක් ඇත්තෙම නෑ. . ලක්ශ 50යිනේ යොදවන්නේ. . අම්මගේ සහෝදර සහෝදරියෝ 11ක් ඉන්නවා ලී බඩු ෆීල්ඩ් එකේ. . ඒගොල්ලන්ගේ ලමයිනුත් ලී බඩු බිස්නස්මයි කරන්නේ. . එතනින් දෙතුන් දෙනෙක්ට දුන්නනම් රිස්ක් නෑ. .
    මෙහේ සිස්ටම් එක යන්නේ ලීබඩු සාප්පුවෙන් වඩුබාස්ගෙන් ලීබඩු ගත්තම මාසයක් ඉස්සරහට දින දාපු චෙක් එකක් වඩුබාස්ට ලැබෙනවා. . එතකොට ඒ වඩුබාස් චෙක්මාරු කරන කෙනෙක්ගෙන් චෙක් එක මාරු කරගන්නවා. .
     
    • Like
    Reactions: ChoronaSottiya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,562
    10,120
    113
    ලී බඩු බිස්නස් එකක් කරන්න පුලුවන්. . මොරටුවෙන් ටිකක් ඇතට වෙන්න කලොත් 50% ලාබ ගන්න පුලුවන්. . හොද තැනක ශෝරූම් එකක් හොයගත්තනම් ගොඩ. .
    අහ් මොරටුවෙත් 50% - 80% ලාබ තියන් විකුනන ශොප්ස් තියෙනවා. .

    මේක පිටින් ඉදන් බලලා කරන්න පුලුවන් වැඩක් නෙවේ. . මුලින්ම වටයක් දාලා බලන්න ඕනා මෙහෙ චෙක් මාරු කරන්නේ කවුද ඒගොල්ලෝ ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා. . කිසිම කෙනෙක් චෙක් මාරුකරලා වැටුන අය නෑ. .
    අනිත්දේ මූලික අදියරේ රිස්ක් එකක් ඇත්තෙම නෑ. . ලක්ශ 50යිනේ යොදවන්නේ. . අම්මගේ සහෝදර සහෝදරියෝ 11ක් ඉන්නවා ලී බඩු ෆීල්ඩ් එකේ. . ඒගොල්ලන්ගේ ලමයිනුත් ලී බඩු බිස්නස්මයි කරන්නේ. . එතනින් දෙතුන් දෙනෙක්ට දුන්නනම් රිස්ක් නෑ. .
    මෙහේ සිස්ටම් එක යන්නේ ලීබඩු සාප්පුවෙන් වඩුබාස්ගෙන් ලීබඩු ගත්තම මාසයක් ඉස්සරහට දින දාපු චෙක් එකක් වඩුබාස්ට ලැබෙනවා. . එතකොට ඒ වඩුබාස් චෙක්මාරු කරන කෙනෙක්ගෙන් චෙක් එක මාරු කරගන්නවා. .
    Bro ! මේ කාලෙත් එක්ක ඕකට අතගහන එකේ අවදානමක් නැද්ද ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ekakin hari padamak igana ganin.Oya mudal sambanda dewal valata eka eka gavaganna yanna epa.Antimata ubata owa gewanna wei.Karana ekak thaman karala goda palayan.
     
    • Like
    Reactions: XibitZ

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    Check welawata danawa nam... u ekka business karana eka kohomath check eka gannawa... n check dena eka ehema welawata salli danawa nam ai 3rd party ekak sambanda karsganne?? Mata therenne na eka..

    Ohoma eka eka gana passen gihin ana ana hoyanawata wada hodai... 50lks hoda stocks tikak hoyala invest karanawa.. e eka eka gana hoyana welawa aran reports ehema kiyawala...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Bro ! මේ කාලෙත් එක්ක ඕකට අතගහන එකේ අවදානමක් නැද්ද ?

    මේ කේස් ඉවර වෙනකන් ඉදලා පටන් ගත්තම හරි නොදන්න එවුන්ට සල්ලි දෙන්නේ නෑ. . අවුරුදු 30ක් 40ක් එක දිගට බිස්නස් එකේ ඉන්න වත්කම් කෝටි 5 ඉක්මවපු අයට විතරයි චෙක් මාරුකරලා දෙන්නේ. .

    ekakin hari padamak igana ganin.Oya mudal sambanda dewal valata eka eka gavaganna yanna epa.Antimata ubata owa gewanna wei.Karana ekak thaman karala goda palayan.

    මට මේ ස්ටෙප් එකට එන්න තව අවුරුදු 5ක් වත් යනවා බන්. . මේ වෙනුවෙන් ලක්ශ 20ක් වත් අතේ තියන් වැඩේට බහින්න ඕනා. . මේක මගේ අතේ තියෙන බිස්නස් එකක් රිස්ක් එකක් ඇත්තෙම නෑ ගනුදෙනු කරන අයත් එක්ක බැලුවම. .

    Check welawata danawa nam... u ekka business karana eka kohomath check eka gannawa... n check dena eka ehema welawata salli danawa nam ai 3rd party ekak sambanda karsganne?? Mata therenne na eka..

    Ohoma eka eka gana passen gihin ana ana hoyanawata wada hodai... 50lks hoda stocks tikak hoyala invest karanawa.. e eka eka gana hoyana welawa aran reports ehema kiyawala...

    මේකෙදි වෙන්නේ චක්‍රයක් බන්. .
    වඩුබාස් = ලී ගන්නවා -> මඩුවේ වැඩකරන බාස්ලට කොන්ත්‍රාත් ගෙවනවා -> බඩුටික ලීබඩු සාප්පුවට විකුනනවා -> චෙක් එක අරන් මාරු කරගන්නවා -> ආයේ ලී ගන්නවා. .

    ඔතන චෙක් එක මාසයක් අතේ තියන් ඉන්නේ නැත්තේ එහෙම තියාගන්න නම් අඩුම ලක්ශ 5ක් වත් අතේ තියෙන්න ඕනා ලී කපලා වැඩපල පවත්වාගෙන යන්න. . නැත්තන් චෙක් එක තියන් ඉදලා මාසෙකට පස්සේ පාස් වුනාම වැඩ කරන්න ගන්න වෙනවා. . 4%ක් වගේ ගානක් යන නිසා කිසිම කෙනෙක් චෙක් එක තමන්ගෙ ලග තියාගන්නේ නෑ. . හැම කෙනාම 4% වඩා හොයනවා. .

    මාව ගනින්කෝ මමත් චක්‍රයක් යන්නේ. . වඩුබාස්ගෙන් ලීබඩු කෑශ් ගන්නවා -> ස්ප්‍රේ කරගන්නවා -> වීදුරු අල්ලන වැඩ,කුශන් ගහන වැඩ කරනවා -> ලීබඩු සාප්පුවට දානවා -> චෙක් එකක් අරන් මාරු කරගන්නවා -> ආයේ වඩුබාස්ගෙන් ලීබඩු ගන්නවා. .
    මම විකුනන බඩුවල වටිනාකම ලක්ශ 5 නම් චෙක් එක මාරුකරගන්න 20000ක් යනවා. . ඒ 20000 ඉතිරිකරගන්න මාසයක් බලාගෙන ඉදලා තේරුමක් නෑ චෙක් එක මාරු කරගත්තම ඒ කොමිස් මුදල වගේ 3 , 4 ගුනයක් බඩුදාලා හොයාගන්නවා. .

    මේක මෙහෙම තේරුම් කරන්න බෑ මේක අවුරුදු 40ක් විතර යන සිස්ටම් එකක් මේකට පිටින් යන්නත් බෑ. . ස්ටොක් ගන්නවට වඩා මේක ලාබයි. . සල්ලි යොදවන කෙනාට අවුරුද්දට 24% ගත්තැකි. . තමන්ම සල්ලි යොදවලා කරනවනම් අවුරුද්දට 36% ගත්තැකි. . ලක්ශ 5න් පටන් අරන් අද කෝටි ගනන් දේපල තියෙන මිනිස්සු ඉන්නවා. . ලී බඩු බිස්නස් එකේ ඉන්න අයගේ වත්කම් එක්ක ගත්තම මේවා සුලු ගනන් බන් උන් මේ පොඩි දේවල් වලට ඇබරෙන්නේ නෑ. . චෙක් රිටන් කිරීම අපරාද වරදක් උන් කීයටවත් හිරේ යන්නේ නෑ හිරේ ගිහින් කීර්ති නාමයට හානි කරගන්නේ නෑ. . මේක මේ ඔන්ලයින් තේරුම් කරන්න බෑ. . වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් මේ වෙද්දි චෙක් මාරුකරන අයගේ තැන් වලට ගිහින්, අපි චෙක් මාරු කරන්න බලාපොරොත්තු වෙන අයගේ තැන්වලට ගිහින් අදහසක් අරගන්න ඕනා. . ඇවිත් බැලුවමයි වැඩේ තේරෙන්නේ. .
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මේ කේස් ඉවර වෙනකන් ඉදලා පටන් ගත්තම හරි නොදන්න එවුන්ට සල්ලි දෙන්නේ නෑ. . අවුරුදු 30ක් 40ක් එක දිගට බිස්නස් එකේ ඉන්න වත්කම් කෝටි 5 ඉක්මවපු අයට විතරයි චෙක් මාරුකරලා දෙන්නේ. .

    මට මේ ස්ටෙප් එකට එන්න තව අවුරුදු 5ක් වත් යනවා බන්. . මේ වෙනුවෙන් ලක්ශ 20ක් වත් අතේ තියන් වැඩේට බහින්න ඕනා. . මේක මගේ අතේ තියෙන බිස්නස් එකක් රිස්ක් එකක් ඇත්තෙම නෑ ගනුදෙනු කරන අයත් එක්ක බැලුවම. .

    මේකෙදි වෙන්නේ චක්‍රයක් බන්. .
    වඩුබාස් = ලී ගන්නවා -> මඩුවේ වැඩකරන බාස්ලට කොන්ත්‍රාත් ගෙවනවා -> බඩුටික ලීබඩු සාප්පුවට විකුනනවා -> චෙක් එක අරන් මාරු කරගන්නවා -> ආයේ ලී ගන්නවා. .

    ඔතන චෙක් එක මාසයක් අතේ තියන් ඉන්නේ නැත්තේ එහෙම තියාගන්න නම් අඩුම ලක්ශ 5ක් වත් අතේ තියෙන්න ඕනා ලී කපලා වැඩපල පවත්වාගෙන යන්න. . නැත්තන් චෙක් එක තියන් ඉදලා මාසෙකට පස්සේ පාස් වුනාම වැඩ කරන්න ගන්න වෙනවා. . 4%ක් වගේ ගානක් යන නිසා කිසිම කෙනෙක් චෙක් එක තමන්ගෙ ලග තියාගන්නේ නෑ. . හැම කෙනාම 4% වඩා හොයනවා. .

    මාව ගනින්කෝ මමත් චක්‍රයක් යන්නේ. . වඩුබාස්ගෙන් ලීබඩු කෑශ් ගන්නවා -> ස්ප්‍රේ කරගන්නවා -> වීදුරු අල්ලන වැඩ,කුශන් ගහන වැඩ කරනවා -> ලීබඩු සාප්පුවට දානවා -> චෙක් එකක් අරන් මාරු කරගන්නවා -> ආයේ වඩුබාස්ගෙන් ලීබඩු ගන්නවා. .
    මම විකුනන බඩුවල වටිනාකම ලක්ශ 5 නම් චෙක් එක මාරුකරගන්න 20000ක් යනවා. . ඒ 20000 ඉතිරිකරගන්න මාසයක් බලාගෙන ඉදලා තේරුමක් නෑ චෙක් එක මාරු කරගත්තම ඒ කොමිස් මුදල වගේ 3 , 4 ගුනයක් බඩුදාලා හොයාගන්නවා. .

    මේක මෙහෙම තේරුම් කරන්න බෑ මේක අවුරුදු 40ක් විතර යන සිස්ටම් එකක් මේකට පිටින් යන්නත් බෑ. . ස්ටොක් ගන්නවට වඩා මේක ලාබයි. . සල්ලි යොදවන කෙනාට අවුරුද්දට 24% ගත්තැකි. . තමන්ම සල්ලි යොදවලා කරනවනම් අවුරුද්දට 36% ගත්තැකි. . ලක්ශ 5න් පටන් අරන් අද කෝටි ගනන් දේපල තියෙන මිනිස්සු ඉන්නවා. . ලී බඩු බිස්නස් එකේ ඉන්න අයගේ වත්කම් එක්ක ගත්තම මේවා සුලු ගනන් බන් උන් මේ පොඩි දේවල් වලට ඇබරෙන්නේ නෑ. . චෙක් රිටන් කිරීම අපරාද වරදක් උන් කීයටවත් හිරේ යන්නේ නෑ හිරේ ගිහින් කීර්ති නාමයට හානි කරගන්නේ නෑ. . මේක මේ ඔන්ලයින් තේරුම් කරන්න බෑ. . වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් මේ වෙද්දි චෙක් මාරුකරන අයගේ තැන් වලට ගිහින්, අපි චෙක් මාරු කරන්න බලාපොරොත්තු වෙන අයගේ තැන්වලට ගිහින් අදහසක් අරගන්න ඕනා. . ඇවිත් බැලුවමයි වැඩේ තේරෙන්නේ. .

    Salli hadissi Nam date karapu cheque ganne nathuwa innawa.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Salli hadissi Nam date karapu cheque ganne nathuwa innawa.

    සල්ලි තියෙන එකෙක්ට ඕක කරැකි. . හැබැයි මෙහෙ 99% ඔහොම කරන්නේ නෑ. .
    ලීබඩු දාපු ගමන් මාසේ දින දාපු චෙක් එක ලැබෙනවනම්, ඒක ඒ වෙලේම 4% දීලා මාරුකරන් සල්ලි කරගන්නත් පුලුවන්නම් මොකටද චෙක් එක මාසයක් තියාගන්නේ? ඇයි සිස්ටම් එකෙන් පිට පනින්න ගිහින් බිස්නස් එක නැති කරගන්නේ? ලීබඩු ශොප් වලින් 99% මාසේ චෙක් එකට බඩු ගන්නේ. . එතකොට උන්ට ලීබඩු විකුනන්න බැරිවුනා කියන්නේ කෑශ් දීලා ලීබඩු ගන්න එකෙක් සෙට් වෙනකන් දුම් ඇල්ලුවැකි. . ඒ විකිනෙද්දි 4% වඩා පාඩුවක් වෙලා. . ස්තාවර සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ හැමෝටම පහසුවට. .

    කෑශ්ම කරනවනම් මෙහෙ බිස්නස් කරන්න පොඩි ගනන් වලින් බෑ. . පිටින් මනුස්සයෙක් එනවා කියමු මෙහෙට බිස්නස් එක කරන්න. . මුලින්ම හොද තැනකින් ශොප් එකක් ගන්න වෙනවා. . ශොප් එකක් කීයද? පර්චස් 6ක් ගන්නත් කෝටි 2ක් ඕනා. . සොයිසා පාරේ මුල පර්චස් එකක් ලක්ශ 30 - 35න් පටන් ගන්නේ, මොරටුමුල්ලට එද්දි 25 - 28යි. . මොරටුමුල්ලෙන් පුවක් අරබට එද්දි 20 - 22. . ඔය හිස් ඉඩමක ගාන. . ඕකේ බිල්ඩින්ග් එකක් ගහන්න තවත් සල්ලි ඕනා. . කුලියට ගත්තා කියලා හිතමු අඩුම පොඩි කෑල්ලකුත් 40000ක් 50000ක් වෙනවා. . කොහොමහරි කෑල්ලක් ගත්තම ලීබඩු දාන්න අඩුම ලක්ශ 30ක් වත් ඕනා. . ඒ කරලා මනුස්සයෙක් එනකන් බලන් ඉන්න ඕනා. . සීසන් එක මාස 8යි ඕෆ් සීසන් මාස 4යි. .

    අනේ මන්දා බන් උබලත් මේ අතේ තියෙන බිස්නස් එක, රිස්ක් එකක් ඇත්තෙම නැති බිස්නස් එකක් හොයන් උබලට කිව්වේ. . වාර්ශික පොලිය 24%. . කවදාවත් උබලනම් බිස්නස් කරන්නේ නෑ. .

    මේක බලපන් මම 2014 දාපු ත්‍රේඩ් එකක්. . එකෙක් වත් ආයෝජනය කලේ නෑ. .
    http://elakiri.com/threads/වයාපාරයකට-ආයොජන-අවස්තාවක්.1636826/

    අද මන් ලෝන් 2ක්, පී ඕ.ඩී 2ක් අරන් ඒවා ගෙවලා තියෙනවා. . බිස්නස් එකත් කරනවා. . ලක්ශ 40ක් යොදවලා ගොඩනැගිල්ලකුත් හදලා තියෙනවා. .
    මම කාර් එකක් ලීස් එකක් දාලා අරන් ඌබර් දුවන්න දාලා මට ලක්ශ 18ක් විතර පාඩු වුනා. . ඒ පාඩුව වුනේ නැත්තන් අද මම මේ වැඩේ පටන් ගන්නේ අතේ ලක්ශ 20ක් තියන්. . මට මේ වැඩේට එකෙක් සෙට් නොවුනත් අව්ලක් නෑ. . හැබැයි මම අනාගතේ දවසක කමෙන්ට් එකක් දානවා මම චෙක් මාරුකරන එක පටන් අරන් ඒ දවසට ඉන්න තැන ගැන. .
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මචෝ කිවුවට තරහ වෙන්න එපා, ආදරේට කියන්නෙ. උඹ ඔය වැඩේ පටන්ගත්තොත් උඹට ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ වැලිකඩ ඉඳන්. අත්දැකීමෙන් කියන්නෙ, මිනිස්සු චෙක් දෙන්න සත පහක බයක් නෑ. ඕවා කරන එවුන් නඩු දදා සල්ලි රිකවර් කරගන්නෙ නෑ. කටට පිස්තෝලේ තියල තමයි ආපහු ඉල්ලන්නෙ. උඹට එහෙම හයියක් තියනවනම්. සල්ලි පොලියට දීපන්.
    උඹ දියුණු වෙන්න උතසහ කරන කොල්ලෙක් හින්ද කියන්නෙ. අනුන්ව විශ්වාස කරලා අතේ තියන සබ්බ සකලමනාවම රිස්ක් කරන එකකට ඇත ගහන්න එපා. උඹ ලී බදු බිස්නස් එකක් පටටං ගත්තොත් උඹට බිස්නස් එකට යොදවපු සල්ලි වලට හරියන්න ලී බඩු ස්ටොක් එකක් හරි ළඟ තියනවා. උඹ 4% ගන්න බලාගන සල්ලි ලක්ෂ ගණන් වලින් තව එකෙකුට දුන්නම සෙකියුරිටි එකට උඹ ළඟ මොනවද තියෙන්නෙ?!
    පර්සනලී දන්න කෝටිපතියෝ ඉන්නවා චෙක් වලට සල්ලි දාන්නෙ නැතුව සල්ලි දුන්න එකාව වාත කරන. උඹට තාම මුණගැහිලා නැද්ද චෙක් එකට නඩු දාන්න, දාලා පුළුවන් දෙයක් කරන්න කියන මිනිස්සු?!
    මිනිස්සු උඹව සීරියස් ගන්න එකත් නවතිනවා උඹේ මේ වගේ බිස්නස් අයිඩියාස් වලින්. උඹ ඕක කරොත් අනිවාර්යෙන් රිමාන්ඩ් වෙලා නවතින්නෙ.

    උඹේ ත්‍රෙඩ් එක චාටර් කරන්න නෙමේ මේවා දාන්නෙ. අවංකවම උඹට නොපෙනෙන පැත්ත පෙන්නන්න.