✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...✿✿✿

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...✿✿✿

    01. රෝහලක උපත ලද ප්‍රථම ඇමෙරිකානු ජනපති වන්නේ Jimmy Carter ය.

    149.jpg


    02. හිපෝ ක්ෂීරය රෝස පැහැති ය.

    251.jpg


    03. ඉංග්‍රීිසි හෝඩියේ ස්වරාක්ෂර ( vowels ) සියල්ල අකාරාදි පිළිවෙලට ඇති එකම වචනය වන්නේ “Facetious” ය.

    326.jpg


    04. Jellyfish ලාට ඇත්තේ එක් මුඛ විවිරයක් පමණක් වන අතර ඔවුන් බහිස්‍රාවය සිදු කරන්නේ ද මුඛයෙන්ම ය.

    524.jpg


    05. රයිනෝ අඟ, මිනිස් හිසකෙස් හා නියපොතු වල කිසිඳු රසායනික වෙනස් කමක් නොමැත මේ සියල්ල සෑදී ඇත්තේ කෙරටීන් වලින් ය.

    425.jpg


    06. flying gurnard නම් මාලුවාට ජලයේ පිහිනීමටත්, ගොඩබිම ඇවිදීමටත්, පියාසර කිරීමටත් හැකිය.

    179.jpg


    07. අයිෆල් කුලුණේ ඉහළට යාමට පඩි 1,792ක් ඇත.

    246.jpg


    08. වළසෙකුට දත් 42ක් ඇත.

    bear-02.jpg


    09. චීනයේ ජාතික ක්‍රීඩාව Ping Pong වේ.

    41LLsQThBWL.jpg


    10. අන්නාසි යනු berry වර්ගයකි.

    pineapple.jpg


    11. Winston Churchill කාන්තා කාමරයක් තුළ නර්තනයක් අතරතුර දී උපත ලබා ඇත.

    626.jpg


    12. ලෝකයේ මිනිසුන්ට වඩා කුකුළන් ඇත.

    725.jpg


    13. ජිරාෆ්ලා ට පිහිනීමට නොහැකි ය.

    82.png


    14. අපගේ ශරීරයේ 65%ක්ම ඇත්තේ ජලය යි.

    1017.jpg


    15. ඇමෙරිකානු කාන්තාවන්ගෙන් 15% ක් වැලන්ටයින් දිනයේ දී තමන්ටම මල් එවයි.

    stock-photo-happy-young-woman-giving-red-flowers-72592618.jpg



    Source : සිරස​
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    16. පෝලා වලසුන් වමත් හුරු වූවන් ය.

    249.jpg


    17. ශරීරයේ ශක්තිමත්ම මාංශ පේශි ය දිව යි.

    c524ac511b1010fe69741409184c7dae.jpg


    05. අශ්වයින්ට වමනය කළ නොහැක.

    536.jpg


    18. ඇස් දෙක විවෘත කරගෙන කිවිසුම් යැවිය නොහැක.

    629.jpg


    19. බොහෝ දෙනෙක් අනෙක් සෑම ආහාරයකටම වඩා එළකිරි වලට ආසාත්මිකතාවයන් දක්වයි.

    728.jpg


    20. 1386 වසරේදී කුඩා ළමයෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේ ප්‍රංශයේ දී උරෙකු ප්‍රසිද්ධියේ එල්ලා ඇත.

    822.jpg


    21. කූනිස්සාගේ හදවත ඇත්තේ උගේ හිසෙහි ය.

    919.jpg


    22. කිවිසුම් හැරීමේ දී “bless you” යනුවෙන් පවසන්නේ කිවිසුමක් යවන විට ඔබගේ හෘදය මිලිතත්පර ගණනකට නවතින නිසාය.(said to a person who has just sneezed)

    Sneezing-blessing.jpg


    23. හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වන Andrew Johnsonට ලිවීමට හා කියවීමට උගන්වා ඇත්තේ ඔහුගේ බිරිඳ ය.

    1-3.jpg


    24. ඩොල්පින් මොළය මිනිස් මොළයට වඩා විශාලය.

    2-2.jpg


    25. අශ්වයෙකුට උගේ එක් ඇසකින් ඉදිරිය බලන විට අනෙක් ඇසෙන් පසුපස බැලිය හැක.

    horse-791364_640.jpg


    26. 1938 වසරේ Time සඟරාවේ “Man of the Year” බවට පත් වූයේ ඇඩොල්ෆ් හිට්ලර් ය.

    3-2.jpg


    27. Benjamin Franklin යනු බොස්ටන් හි සබන් නිෂ්පාදකයකුගේ පවුලේ උපන් 15 වැනියා ය.

    5-2.jpg


    28. මෝසාර්ට් විසින් ‘twinkle, twinkle, little star’ රචනා කර ඇත්තේ වයස අවුරුදු 5දී ය.

    6-2.jpg


    29. පිලිපීන වනයක දී yo-yo එක මුලින් ම භාවිතා කර තිබුණේ ආයුධයක් ලෙස ය.

    7-2.jpg


    30. හරි ආකාරයට විසඳීමේදී රූබික් කැටයක් කැරකැවීම් 17කින් විසඳිය හැක.

    8-2.jpg


    31. ලිබර්ටි ප්‍රතිමාවේ පිළිබිඔු වන කාන්තාවගේ නම Mother of Exiles ය.

    lugares-turisticos-que-decepcionan-en-estados-unidos-680x385.jpg