✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...✿✿✿
01. රෝහලක උපත ලද ප්රථම ඇමෙරිකානු ජනපති වන්නේ Jimmy Carter ය.
02. හිපෝ ක්ෂීරය රෝස පැහැති ය.
03. ඉංග්රීිසි හෝඩියේ ස්වරාක්ෂර ( vowels ) සියල්ල අකාරාදි පිළිවෙලට ඇති එකම වචනය වන්නේ “Facetious” ය.
04. Jellyfish ලාට ඇත්තේ එක් මුඛ විවිරයක් පමණක් වන අතර ඔවුන් බහිස්රාවය සිදු කරන්නේ ද මුඛයෙන්ම ය.
05. රයිනෝ අඟ, මිනිස් හිසකෙස් හා නියපොතු වල කිසිඳු රසායනික වෙනස් කමක් නොමැත මේ සියල්ල සෑදී ඇත්තේ කෙරටීන් වලින් ය.
06. flying gurnard නම් මාලුවාට ජලයේ පිහිනීමටත්, ගොඩබිම ඇවිදීමටත්, පියාසර කිරීමටත් හැකිය.
07. අයිෆල් කුලුණේ ඉහළට යාමට පඩි 1,792ක් ඇත.
08. වළසෙකුට දත් 42ක් ඇත.
09. චීනයේ ජාතික ක්රීඩාව Ping Pong වේ.
10. අන්නාසි යනු berry වර්ගයකි.
11. Winston Churchill කාන්තා කාමරයක් තුළ නර්තනයක් අතරතුර දී උපත ලබා ඇත.
12. ලෝකයේ මිනිසුන්ට වඩා කුකුළන් ඇත.
13. ජිරාෆ්ලා ට පිහිනීමට නොහැකි ය.
14. අපගේ ශරීරයේ 65%ක්ම ඇත්තේ ජලය යි.
15. ඇමෙරිකානු කාන්තාවන්ගෙන් 15% ක් වැලන්ටයින් දිනයේ දී තමන්ටම මල් එවයි.
Source : සිරස

TFS mcn..