✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...02 ✿✿✿

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...02 ✿✿✿

    01. ගිනස් වාර්තා පොත ලෝකයේ වැඩිම වාර ගණනක් පුස්තකාල වලින් සොරා ගන්නා ලද ග්‍රන්ථය ලෙස වාර්තාවක් පිහිටුවා ඇත.

    2015-bookpile.jpg


    02. කැරපොත්තෙකුට හිස නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැක.

    A cockroach can live for a week without its head. Due to their open circulatory system, and the fact that they breathe through little holes in each of their body segments, they are not dependent on the mouth or head to breathe. The roach only dies because without a mouth, it can't drink water and dies of thirst.

    decaptroach.jpg


    03. ඩොල්පින් ලා නිදා ගන්නේ එක් ඇසක් විවෘත ව තබා ගෙනය.

    2-8.jpg


    04. ප්‍රංශ රජු Louis XIV අවුරුද්දකට එක් වතාවක් පමණක් ස්නානය කොට ඇත.

    3-8.jpg


    05. පියානෝවක සුදු පැහැති යතුරු 52ක් හා කළු පැහැති යතුරු 36ක් ලෙස යතුරු 88ක් ඇත.

    4-8.jpg


    06. මකුළුවන්ගේ රුධිරය අවර්ණ ය.

    yellow_garden_spider_0265.jpg


    07. Canada යනු “Big Village.” යන අර්ථය සහිත ඉන්දියානු වචනයකි.

    ab3a5f7ae99987c221c2abee6b12522c.jpg


    08. ලේනන්ගේ ආයු කාලය වසර 9කි.

    funnysquirrels0089_O.jpg


    09. කෝට්ටෝරුවෙකුට තත්පරයකට 20 වතාවක් ලීයකට කෙටීමට හැකි ය.

    8-5.jpg


    10. ගොළුබෙල්ලන්ට වසර 3ක් නිදාගත හැකි ය.

    9-4.jpg


    11. පූසන් සතුව හඬ වර්ග 100 ක් ඇති අතර, බල්ලන්ට ඇත්තේ හඬ වර්ග 10ක් පමණි.

    Screen-Shot-2015-03-02-at-11.34.27-AM.png


    12. සාමාන්‍යෙයන් අයිස් පර්වතයක් ටොන් මිලියන 20ක් බර වේ.

    2-27.jpg


    13. ඔබ හඬනඟා සිනාසෙන සෑම අවස්ථාවකම කැලරි 3.5ක ප්‍රමාණයක් දහනය වේ.

    3-28.jpg


    14. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ස්ථානය Pluto නොවේ. ඒ Triton ය. Triton යනු නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්‍රෙයකි.

    4-26.jpg


    15. ඔබ ගෝල්ඩ්ෆිෂ් කෙනෙකු කරුවල කාමරයක තැබුවහොත් ඌ සුදු පැහැයට හැරේ

    5.1-1.jpg


    5-27.jpg


    16. සෑම මහද්වීපයකම නම අවසන් වන්නේ එය ආරම්භක අකුරින්මය.

    6-2.gif


    17. මයික්‍රොවේව් උඳුන හඳුන්වා දී ඇත්තේ පර්යේෂකයෙකු රේඩාර් නළයක් තුළින් ගමන් කිරීමෙන් පසු ඔහුගේ සාක්කුව තුළ තිබූ චොකලට් එකක් උණු වී තිබූ බව නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

    7-18.jpg




     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    18. ළූණු සුද්ද කරන විට චුවින්ගම් එකක් හැපීම මඟින් කඳුළු ඇති වීම වළක්වාගත හැකිය.

    1-5.png


    19. ජිරාෆ් කෙනෙකුට උගේ අඟල් 21ක් දිගු දිවෙන් කණ පිරිසිඳු කරගත හැක.

    3-33.jpg


    20. කකුලේ නියපොතු වලට වඩා 4 ගුණයක වේගයකින් අතේ නියපොතු වැඩීම සිදු වේ.

    How-to-Get-Healthy-Nails.jpg


    21. ලොව විශාලතම සත්වයා වන්නේ නිල් තල්මසා ය.

    Large_Blue_Whale_Off_Southern_California_Coast_Photo_D_Ramey_Logan.jpg


    22. Isaac Singer විසින් 1851 දී නිවසේදී භාවිතා වන මහන මැෂිම ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.

    5-31.jpg


    23. ඇලස්කාවේ ජාතික පුෂ්පය forget-me-not වේ.

    6-23.jpg


    24. රෝල කෝස්ටරය 17 වන ශතවර්ශයේදී රුසියාවේ දී හඳුන්වාදෙන ලදී.

    7-22.jpg


    25. සුප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් කතා මාළාවේ රචක වෛද්‍ය ආතර් කොනන් ඩොයිල් අක්ෂි වෛද්‍යවරයෙකු වේ.

    9-13.jpg


    26. මොනාලීසා චිත්‍රයේ සැබෑ නාමය වන්නේ “La Giaconda” ය.

    10-11.jpg


    27. අහස් යාත්‍රාවක කළු පෙට්ටිය ඇත්තෙන්ම තැඹිළි පැහැති ය.

    1-15.jpg


    28. සමනළයාට ඉංග්‍රීසියෙන් පවසන්නේ butterfly ලෙස වුවත්, හරිම නම වන්නේ ‘flutterby’ ය.

    2-14.jpg


    29. මීයෙකුට වතුර නොමැති ව ඔටුවෙකුට වැඩි කාලයක් ජීවත් විය හැක.

    3-14.jpg


    30. Leonardo Da Vinci ට Mona Lisa ගේ දෙතොල් ඇඳීම සඳහා අවුරුදු 10ක් ගත වී ඇත.

    4.gif


    31. බොහෝ තොල් ආලේපන (lipstick) වල මාළු කොරපොතු අඩංගු වේ.

    4-14.jpg


    32. “#” සළකුණ හඳුන්වන නම වන්නේ octothorpe ය.

    5-15.jpg


    33. අයිස්ලන්තයේ දී සුරතලයට බල්ලන් ඇති කිරීම තහනම් ය.

    6-12.jpg


    34. රටකජු ඩයනමයිට් සෑදීමේ අමුද්‍රව්‍යයකි.

    7-10.jpg


    35. බත්කූරෙකුගේ ආයු කාලය පැය 24කි.

    0c8426853b81aca4597cb31b2f6a1be6.jpg


    Source : සිරස එල් කේ​