✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...02 ✿✿✿
01. ගිනස් වාර්තා පොත ලෝකයේ වැඩිම වාර ගණනක් පුස්තකාල වලින් සොරා ගන්නා ලද ග්‍රන්ථය ලෙස වාර්තාවක් පිහිටුවා ඇත.
02. කැරපොත්තෙකුට හිස නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැක.
A cockroach can live for a week without its head. Due to their open circulatory system, and the fact that they breathe through little holes in each of their body segments, they are not dependent on the mouth or head to breathe. The roach only dies because without a mouth, it can't drink water and dies of thirst.
03. ඩොල්පින් ලා නිදා ගන්නේ එක් ඇසක් විවෘත ව තබා ගෙනය.
04. ප්‍රංශ රජු Louis XIV අවුරුද්දකට එක් වතාවක් පමණක් ස්නානය කොට ඇත.
05. පියානෝවක සුදු පැහැති යතුරු 52ක් හා කළු පැහැති යතුරු 36ක් ලෙස යතුරු 88ක් ඇත.
06. මකුළුවන්ගේ රුධිරය අවර්ණ ය.
07. Canada යනු “Big Village.” යන අර්ථය සහිත ඉන්දියානු වචනයකි.
08. ලේනන්ගේ ආයු කාලය වසර 9කි.
09. කෝට්ටෝරුවෙකුට තත්පරයකට 20 වතාවක් ලීයකට කෙටීමට හැකි ය.
10. ගොළුබෙල්ලන්ට වසර 3ක් නිදාගත හැකි ය.
11. පූසන් සතුව හඬ වර්ග 100 ක් ඇති අතර, බල්ලන්ට ඇත්තේ හඬ වර්ග 10ක් පමණි.
12. සාමාන්‍යෙයන් අයිස් පර්වතයක් ටොන් මිලියන 20ක් බර වේ.
13. ඔබ හඬනඟා සිනාසෙන සෑම අවස්ථාවකම කැලරි 3.5ක ප්‍රමාණයක් දහනය වේ.
14. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ස්ථානය Pluto නොවේ. ඒ Triton ය. Triton යනු නෙප්චූන් ග්‍රහයාගේ චන්ද්රෙයකි.
15. ඔබ ගෝල්ඩ්ෆිෂ් කෙනෙකු කරුවල කාමරයක තැබුවහොත් ඌ සුදු පැහැයට හැරේ
16. සෑම මහද්වීපයකම නම අවසන් වන්නේ එය ආරම්භක අකුරින්මය.
17. මයික්‍රොවේව් උඳුන හඳුන්වා දී ඇත්තේ පර්යේෂකයෙකු රේඩාර් නළයක් තුළින් ගමන් කිරීමෙන් පසු ඔහුගේ සාක්කුව තුළ තිබූ චොකලට් එකක් උණු වී තිබූ බව නිරීක්ෂණය කිරීමෙන් පසුවය.