✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿

    01. “set” යන වචනයට ඇති තේරුම් ගණන ඉංග්‍රීසි භාෂාවේ අනෙක් සෑම වචනයකටම වඩා වැඩි ය.

    gw199njc2yti9cgu1xfc_400x400.png


    02. උණු ජලය සීතල ජලයට වඩා බරින් වැඩිය

    2-5.jpg


    03. අභ්‍යවකාශයේ සිටි නිරීක්ෂණය කළ හැකි මිනිසා විසින් සාදන ලද එකම නිර්මාණය චීන මහා ප්‍රාකාරය යි.

    0f3b7ea9ad68875a1db2a6b412e79cdb.jpg


    04. ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය වන්නේ ”I am.” ය.

    iam.bmp


    05. මී මැස්සන් හා ඉබ්බන් බිහිරි ය.

    5-5.jpg


    06. ගොල්ඩ් ෆිෂ්ලාගේ මතකය රැඳී ඇති කාල සීමාව වන්නේ තත්පර 3කි.

    6-5.jpg


    07. Donald Duck කාටූනය පින්ලන්තයේ තහනම් වී ඇත්තේ Donald Duck කලිසම් නොඅඳින නිසාවෙනි.

    7-5.jpg


    08. කුහුඹුවකුට නාසා 5ක් ඇත.

    8-3.jpg


    09. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතම චිත්‍රපටය “King Kong”ය.

    9-3.jpg


    10. ගොල්ෆ් සිදුරක් අඟල් 4ක් ගැඹුරු වේ.

    sj1VFrXzGwxY7z7pBnDG.jpg


    11. අපගේ ඇස් උපතේ සිටම මිය යන තෙක් එකම ප්‍රමාණයේ වේ. නමුත් කණ් හා නාසය නොනවත්වා වැඩේ.

    1-18.jpg


    12. පූසන් සඳහා වන සත්ව ආහාර වේලක් මීයන් 5 දෙනෙකුට සමාන වේ.

    kitten-and-cat-diet.jpg


    13. වාර්ශිකව ගුවන් යානා අනතුරු වලින් මියයනවාට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් බූරුවන්ගේ ප්‍රහාර වලින් මියයයි.

    3-17.jpg


    14. සහරා කාන්තාරය 1979 පෙබරවාරි 18 වන දින හිමෙන් වැසී ගොස් ඇත.

    289d4d68fffc2f97a16b22bd0d9e2535.jpg


    15. පෘථිවි තලයේ බහුලතම ලෝහ වර්ගය වන්නේ ඇලුමිනියම් ය.

    b0c305a19009acceec138e64b90ef14b.jpg


    16. රුසියානු රජයේ ආදායමින් 10%ක් උපයාගනු ලබන්නේ vodka වෙළඳාමෙනි.

    1-20.jpg


    17. විදුලි පුටුව හඳුන්වා දී ඇත්තේ දන්ත වෛද්‍යවරයෙකු විසින් ය.

    2-17.jpg


    18. ජිරාෆ් කෙනෙකුට එක් වේගවත් පහරකින් සිංහයකු මරා දැමිය හැක.

    3-19.jpg


    19. උතුරු කැරොලිනාවේ දී තාලයට පිටින් ගීත ගායනා කිරීම නීතියෙන් තහනම් ය.

    4-2.png


    20. දෙහි ආහාරයට එක් කර ගැනීම දීර්ඝායුෂ හිමි කර දේ.

    5-20.jpg


    21. ලොව විශාලතම නගරය වන්නේ මොංගෝලියාවේ Hulunbuir ය. එහි විශාලත්වය වර්ග කි.මී. 263 953 කි.

    1-23.jpg


    22. සවුදි අරාබියේ ගංඟාවන් නොමැත.

    2-20.jpg


    23. ජපානයේ සක්‍රීය ගිණිකඳු 17ක් ඇත.

    3-22.jpg


    24. Nauru යනු අගනුවරක් නොමැති ලොව එකම රාජ්‍යයි.

    4-20.jpg


    25. සයිබීරියානු The Trans දුම්රිය සේවය පාලම් 3901ක් පසු කරයි.

    5-22.jpg


    26. ලොව උසම කඳු මුදුන් 25න් 19ක්ම හිමාලයේ පිහිටා ඇත.

    6-16.jpg


    27. ලොව කෙටිම ස්ථාන නාමය ‘Å’ වන අතර, එය ස්වීඩනය හා නෝර්වේ හි පිහිටා ඇත.

    7-14.jpg


    Source : සිරස එල් කේ​