✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿
01. “set” යන වචනයට ඇති තේරුම් ගණන ඉංග්‍රීසි භාෂාවේ අනෙක් සෑම වචනයකටම වඩා වැඩි ය.
02. උණු ජලය සීතල ජලයට වඩා බරින් වැඩිය
03. අභ්‍යවකාශයේ සිටි නිරීක්ෂණය කළ හැකි මිනිසා විසින් සාදන ලද එකම නිර්මාණය චීන මහා ප්‍රාකාරය යි.
04. ඉංග්‍රීසි භාෂාවේ කෙටිම වාක්‍යය වන්නේ ”I am.” ය.
05. මී මැස්සන් හා ඉබ්බන් බිහිරි ය.
06. ගොල්ඩ් ෆිෂ්ලාගේ මතකය රැඳී ඇති කාල සීමාව වන්නේ තත්පර 3කි.
07. Donald Duck කාටූනය පින්ලන්තයේ තහනම් වී ඇත්තේ Donald Duck කලිසම් නොඅඳින නිසාවෙනි.
08. කුහුඹුවකුට නාසා 5ක් ඇත.
09. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රියතම චිත්‍රපටය “King Kong”ය.
10. ගොල්ෆ් සිදුරක් අඟල් 4ක් ගැඹුරු වේ.
11. අපගේ ඇස් උපතේ සිටම මිය යන තෙක් එකම ප්‍රමාණයේ වේ. නමුත් කණ් හා නාසය නොනවත්වා වැඩේ.
12. පූසන් සඳහා වන සත්ව ආහාර වේලක් මීයන් 5 දෙනෙකුට සමාන වේ.
13. වාර්ශිකව ගුවන් යානා අනතුරු වලින් මියයනවාට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් බූරුවන්ගේ ප්‍රහාර වලින් මියයයි.
14. සහරා කාන්තාරය 1979 පෙබරවාරි 18 වන දින හිමෙන් වැසී ගොස් ඇත.
15. පෘථිවි තලයේ බහුලතම ලෝහ වර්ගය වන්නේ ඇලුමිනියම් ය.
16. රුසියානු රජයේ ආදායමින් 10%ක් උපයාගනු ලබන්නේ vodka වෙළඳාමෙනි.
17. විදුලි පුටුව හඳුන්වා දී ඇත්තේ දන්ත වෛද්‍යවරයෙකු විසින් ය.
18. ජිරාෆ් කෙනෙකුට එක් වේගවත් පහරකින් සිංහයකු මරා දැමිය හැක.
19. උතුරු කැරොලිනාවේ දී තාලයට පිටින් ගීත ගායනා කිරීම නීතියෙන් තහනම් ය.
20. දෙහි ආහාරයට එක් කර ගැනීම දීර්ඝායුෂ හිමි කර දේ.
21. ලොව විශාලතම නගරය වන්නේ මොංගෝලියාවේ Hulunbuir ය. එහි විශාලත්වය වර්ග කි.මී. 263 953 කි.
22. සවුදි අරාබියේ ගංඟාවන් නොමැත.
23. ජපානයේ සක්‍රීය ගිණිකඳු 17ක් ඇත.
24. Nauru යනු අගනුවරක් නොමැති ලොව එකම රාජ්‍යයි.
25. සයිබීරියානු The Trans දුම්රිය සේවය පාලම් 3901ක් පසු කරයි.
26. ලොව උසම කඳු මුදුන් 25න් 19ක්ම හිමාලයේ පිහිටා ඇත.
27. ලොව කෙටිම ස්ථාන නාමය ‘Å’ වන අතර, එය ස්වීඩනය හා නෝර්වේ හි පිහිටා ඇත.
Source : සිරස එල් කේ