✋අත_ගෝඨාට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ශ්‍රීලනිප සහය ගෝඨාභයට

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

    මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් කරන බව හෙතෙම පැවසීය.

    පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.

    http://www.lankadeepa.lk/news/ශ්‍රිලනිප-සහය-ගෝඨාභයට/101-558447
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගිය ප්‍රාදේශීය සබා චන්දෙ එකතු කරොත් %56 පන්නලා නේ.
    බලපන් මම බොරුද කියන්නේ කියලා මොත්තපාලයා මොනවා හරි මොත්තයක් දානවා චන්දෙ ලන්වෙලා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිරිසේනයා ඵක්ක නම් පරිස්සමින්.අමු කපටියා..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගිය ප්‍රාදේශීය සබා චන්දෙ එකතු කරොත් %56 පන්නලා නේ.
    බලපන් මම බොරුද කියන්නේ කියලා මොත්තපාලයා මොනවා හරි මොත්තයක් දානවා චන්දෙ ලන්වෙලා

    :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ශ්‍රීලනිප සහය ගෝඨාභයට

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

    මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් කරන බව හෙතෙම පැවසීය.

    පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.

    http://www.lankadeepa.lk/news/ශ්‍රිලනිප-සහය-ගෝඨාභයට/101-558447

    oya pakse nama witarai ban... minissu hitye mahinda ekka.. yati aramunak atiwa chande lanwela wena magulak karanna lan una wena puluwani.. api awadiyen.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගිය ප්‍රාදේශීය සබා චන්දෙ එකතු කරොත් %56 පන්නලා නේ.
    බලපන් මම බොරුද කියන්නේ කියලා මොත්තපාලයා මොනවා හරි මොත්තයක් දානවා චන්දෙ ලන්වෙලා

    sira suwadina wela kisima pakshekata wada karanne nalu SLFP eke sabahapathi kaman chande iwara wenakan ain wela.

    dan porata mokuth karanna ba gedarata wela inna thiyenne.:rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    උ ස්වාධින වෙනවලු නේ .....ඒ කියන්නේ UNP පැත්තට යන්න ඉඩ වැඩි යි

    PQ1JeGR.png

    පැත්තටනම් යන එකක් නෑ ඒත් මුඛය පරිස්සම් කරගෙන හිටියොත්, ඒ සහයෝගය හොඳටෝම ඇති.
    මේක කියන්න මෙච්චර තැටමුවේ ඇයි කියන එකයි පුරස්නෙ..
    සජියා ජනපති වුනොත්, after 5 minute අගමැති කරනවා කිව්වද දන්නෙ නෑ....