Last edited:

direct method නම් ටිකක් අමාරුයි. indirect methods පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට results ගන්න පුලුවන්.
මම නම් ඕක ගැන දන්නේ නෑ බන්. මොකක්ද බන් ඕකෙන් ඇති වැඩේ ? ජිවිතයට ගන්න පුළුවන් ප්‍රයෝජන තියෙනවද? එහෙමත් නැත්නම් සාමාන්‍ය දැනුමටද?
එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ආදරේ කරන අයව හම්බෙන්න පුලුවන්, self healing.., time traveling,,, කොටින්ම කිව්වොත් හොද practice එකක් තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. මුල් පෝස්ට් එකේ කියලා තියන වීඩියෝ එක බලන්න.
මචන් ලින්ක් එක හරියට දාන්න..
මේවා ඔයා කරලා තියෙනවද ? නැත්නම් කව්රුහරි කියපු ඒවාද ?
Machan atheethaye apita one point ekata yanne kohomada.giyata passe aye enne kohomada saha atheethaye point ekakata giyama apita e seen eka balanawa wageda penne nethnam api e seen eke innawa wageda penne
එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ආදරේ කරන අයව හම්බෙන්න පුලුවන්, self healing.., time traveling,,, කොටින්ම කිව්වොත් හොද practice එකක් තියනවනම් කරන්න බැරි දෙයක් නෑ. මුල් පෝස්ට් එකේ කියලා තියන වීඩියෝ එක බලන්න.


හරියටම නම් මන් දන්නෙ නෑ මචං. මම බලපු website එකක් මෙහෙමයි තිබ්බෙ.
First, you need to find a meaningful purpose and approximate time you want to visit. Once you have figured out what you want to experience, you need to have a very strong desire to visit that time period.
Proceed with the projection technique that works for you and leave your body. Once you’re out, simply think of the place and time you want to visit and your astral body will immediately be transported. If you don’t feel like you belong, you can look at your clothing and wish it were from the right era and it will happen instantly.
මේ ක්‍රමය පාවිච්චි කරලා ඔය වගේ දේවල් කරන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවද බන්?
ඒ වීඩියෝ එක වැඩ නැහැ.
මට තාම පුලුවන් උනේ physical body එකෙන් separate වෙන්න විතරයි මචන්. ඉස්සරහට හොද experience එකක් ලැබුනොත් අනිවා දාන්නම්.Ube anith athdekeem tikath dapanko ban
එහෙම නොකලයුතු දේවල් ගැන විශේෂයක් නෑ බන් අපි සාමාන්‍ය ජීවිතේ මේක වැරදියි මේක කරන්න හොද නෑ කියන දේවල්ම තමයි.Astral body eken wen unama nokala yuthu dewal monada ban