✘ නිල සහ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    මහර නැගෙනහිර දළුපිටිය
    ඡන්ද 1477
    පොහොට්ටුව 1041
    Unp 27
    Slfp 76
    Jvp 85
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    අම්බලන්ගොඩ අලුත්වල කොට්ටාසය
    ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ 1300
    යූ.එන්.පී 800
    ශ්‍රී ල නි ප 500
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    මාතර - රස්සන්දෙනිය
    පොදුජන පෙරමුණ 744
    UNP 299
    JVP 185
    UPFA 174
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    මහර ගොංගිතොට කොට්ඨාසය - අවසන් ප්‍රතිඵලය
    පොහොට්ටුව - 2332
    අලියා - 1498
    අත - 757
    සීනුව - 356
    කෙසෙල් ඇවරිය - 27
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    නිලනොවන

    Nuwara eliya maha nagara sabawe siyaluma chanda kottasha UNP jaya gathta
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ȜMA X;22838517 said:
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.


    ගම්පහ ඔක්කොම පොහොට්ටුව දිනුම්..
    දැන් තමයි වටයක් දාල ගෙදර ආවේ..:yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නිලනොවන

    haputhale pradeshiya sabawa.
    kottasa siyalla UNP jaya gaththa.

    matara maha nagara sabawa.
    kadewidiya UNP jaya gaththa.

    :yes:

    හපුතලේ සහ මාතර කඩවීදිය කියන්නේ මුස්ලිම් බහුතරය ඉන්නේ. අනිවා UNP එනවා..