ȜMA X;22838517 said:චන්ද්රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල ප්රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
එම ආසනයේ ශ්රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

නිලනොවන
haputhale pradeshiya sabawa.
kottasa siyalla UNP jaya gaththa.
matara maha nagara sabawa.
kadewidiya UNP jaya gaththa.