ජීවිතේ ගේමක් ගහලා ගොඩයන විදියක් ගැන අහලා මේකේ threads කීපයක්ම දැක්කා. හැම එකාම target කරන්නේ මුදල් හොයන විදියක් ගැන. මාසෙට මෙච්චර මුදලක් හොයන්න ඕනේ කියලා කරගෙන වැඩ කරන එක ඒ තරම් සාර්ථක උපක්‍රමයක් නෙමෙයි කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන්. උබට සල්ලි ඕන වෙන්නේ ඇයි? හිතපන්..
මගේ ක්‍රමය ඊට වෙනස්. මේ දක්වා 100%ක් සාර්ථක වෙලා තියෙනවා
මම වැඩ කරන්නේ මගේ අවශ්‍යතා target කරගෙන. මේ මාසේ මේ දේ කරනවා. මේ අවුරුද්දේ මේ දේ කරනවා. තව අවුරුදු 5කින් මේ දේ කරනවා. ඔහොම තමයි මම target කරන්නේ. එතකොට ඒවට අවශ්‍ය මුදල් හොයාගන්න ක්‍රම විදි නොදැනීම ඔලුවට එනවා. එක රැකියාවකට කොටු නොවී විවිධ දේවල් වලට යන්න අවස්ථාව ලැබෙනවා. හිතපන් උබ ණයක් අරගෙන තියෙනවා නම් ඒක ගෙවන්න අවශ්‍යම නිසා ඒ අවශ්‍යතාවයට target ගන්න නිසා කොහොම හරි උබ ඒ ණය ගෙවාගන්නවා. ඒ වගේ අනෙක් අවශ්‍යතාවනුත් අනිවාර්ය විදියට හිතලා target ගත්තොත් ලොවෙත් කරගන්න පුළුවන් වෙනවා.
අනිත් අතට මේ අවුරුද්දේ ලක්ෂ 40ක් හොයන්න උබ target කලොත්, අවසානේ ඒක සාර්ථක වුනත් අවුරුද්ද අවසානේ උබට ලැබෙන්නේ මුදලක් විතරයි. කරගත්තු දෙයක් නෑ. ඊට පස්සේ ඒ මුදල් වලින් වැඩ කරගන්න target ගද්දි මුදල් හොයන එක miss වෙලා ආයෙමත් උබ loss වෙනවා. ඒ නිසා මුදල් පස්සේ දුවන්නේ නැතුව අවශ්‍යතා පස්සේ දුවපන්. ජය