✨🌌🌟 ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තුළ පිහිටි මනරම් තාරකා වළාකුල: "NGC 206" 🌟🌌✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    TNTCr38.jpg

    දිනය: 2023 අප්‍රේල් 12

    පෘථිවියෙහි අසල්වැසි මන්දාකිණිය වන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙහි (Andromeda Galaxy), එනම් "Messier 31" සර්පිල මන්දාකිණියෙහි (M31, NGC 224 යන නාමයන්ගෙන් ද හදුන්වයි) දුහුවිල්ලෙන් වැසී ගිය සර්පිල බාහු තුළ පිහිටා ඇති තාරකාවන් පිරි තාරකා වළාකුළක් (star cloud) නිරූපණය කෙරෙන මනරම් සමීප ඡායාරූපයක් පහත දක්වා ඇත. පෘථිවියෙහි සිට ආලෝක වර්ෂ මිලියන 2.5 ක් පමණ ඈතින් පිහිටා ඇති ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තුළ පවතින මෙම තාරකා වළාකුල "NGC 206" යන නාමයෙන් හදුන්වයි.

    පහත දැක්වෙන ඡායාරූපයෙහි මධ්‍යයයට වන්නට දිස්වන මෙම තාරකා වළාකුල, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණි තලයෙහි නිරිත දිග දෙසට වන්නට පිහිටා ඇති රෝස පැහැයෙන් දිස්වන නව තාරකාවන් උපැද්ද්වීම් සිදුකරන ප්‍රදේශයන්ට (star-forming regions) සමගාමීව පිගිටා තිබේ. එහි වූ, තවමත් යොවුන් වියේ පසුවන දීප්තිමත් නිල් තාරකාවන් සමූහයන් මෙහිදී පැහැදිලිව දැකගත හැකි අතර ඒ අතර වූ විශාලතම හා ලාබාලතම තාරකාවන්ගේ වයස වසර මිලියන 10 කටත් අඩු ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බව තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ ගණනය කිරීම්වලදී සොයාගෙන ඇත. අප ජීවත් වන ක්ෂීරපථය මන්දාකිණි තළය තුළ පවතින තාරකා පොකුරුවලට (star clusters) වඩා විශාලත්වයෙන් වැඩි තාරකා පොකුරුවලින් යුක්තව පවතින මෙම "NGC 206" තාරකා වළාකුළ ආලෝක වර්ෂ 4000 ක වපසරියක් පුරා ව්‍යාප්ථව පවතී.

    Image Credit & Copyright: Howard Trottier

    Trottier_M31SW_APOD_Re.jpg

    NGC 206 (Star cloud)

    Andromeda Galaxy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොකක් හරි කතාවක් තිබ්බ නෙහ් ඕක ගෑවිල තියන.

    පොඩි කාලෙ ටීවි එකෙ එහෙම ගියා. ඔක්කොම එපිසොඩ් තිබ්බෙ ස්පේස් ශිප් එකක් ඇතුලෙ

    නම මතක නෑනෙ 🤔

    එක එකාට එක එක සුපර් පවර්ස් තියනව.
    එකියක් හිටිය එකිට පුලුවන් අවට පරිසරෙ උශ්නත්වෙ එකිගෙ ඇගට ගන්න. එතකොට ඒරිය එක කූල් වෙනව 🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මොකක් හරි කතාවක් තිබ්බ නෙහ් ඕක ගෑවිල තියන.

    පොඩි කාලෙ ටීවි එකෙ එහෙම ගියා. ඔක්කොම එපිසොඩ් තිබ්බෙ ස්පේස් ශිප් එකක් ඇතුලෙ

    නම මතක නෑනෙ 🤔
    සක්වල දගයෝ (Space cases) :) :love:

    1AHCH5lYmu0UgJhXlOCLUrN7oRj.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    Exactly

    Me white scarf ekita puluwan temperature eka Agata ganna 🤣
    ඕකෙ කැටලිනාට රගපාන දැරිවි X files TV series එකෙත් මං නිකන් දැකලා තියෙනවා වගේ නේද කියලා හිතුනා. බැලින්නම් මෙයා තමයි X files episode එකක Amy Jacobs කියන කැරැක්ටර් එක කරලා තියෙන්නෙ. X files season 3 එකේ "Oubliette" කියන 8 වෙනි එපිසෝඩ් එක. :D

    MV5BYjM1MzljYjAtMWUzOC00ZjFhLTlhZmMtNzc5MzI1MjBkYTJhXkEyXkFqcGdeQXVyNjM1MTg1NzE@._V1_.jpg

    LIL-KAYLEE.jpg

    MV5BZTJjNTQ1YjQtZTBkMC00OGU1LTkzZDMtYjYzNWZiODZmMmJjXkEyXkFqcGdeQXVyNjUxMjc1OTM@._V1_.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මොකක් හරි කතාවක් තිබ්බ නෙහ් ඕක ගෑවිල තියන.

    පොඩි කාලෙ ටීවි එකෙ එහෙම ගියා. ඔක්කොම එපිසොඩ් තිබ්බෙ ස්පේස් ශිප් එකක් ඇතුලෙ

    නම මතක නෑනෙ 🤔

    එක එකාට එක එක සුපර් පවර්ස් තියනව.
    එකියක් හිටිය එකිට පුලුවන් අවට පරිසරෙ උශ්නත්වෙ එකිගෙ ඇගට ගන්න. එතකොට ඒරිය එක කූල් වෙනව 🤣
    ස්පේස් කේසස්, සිල්වර් සන් කතා දෙකම මරු...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕකෙ කැටලිනාට රගපාන දැරිවි X files TV series එකෙත් මං නිකන් දැකලා තියෙනවා වගේ නේද කියලා හිතුනා. බැලින්නම් මෙයා තමයි X files episode එකක Amy Jacobs කියන කැරැක්ටර් එක කරලා තියෙන්නෙ. X files season 3 එකේ "Oubliette" කියන 8 වෙනි එපිසෝඩ් එක. :D

    MV5BYjM1MzljYjAtMWUzOC00ZjFhLTlhZmMtNzc5MzI1MjBkYTJhXkEyXkFqcGdeQXVyNjM1MTg1NzE@._V1_.jpg

    LIL-KAYLEE.jpg

    MV5BZTJjNTQ1YjQtZTBkMC00OGU1LTkzZDMtYjYzNWZiODZmMmJjXkEyXkFqcGdeQXVyNjUxMjc1OTM@._V1_.jpg
    ai meya Firefly and Stargate Atlantis wala innawa.

    keller-season4-01_wide-640x360.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ai meya Firefly and Stargate Atlantis wala innawa.

    keller-season4-01_wide-640x360.jpg
    මේ සීරීස් එකනම් බලලා නෑ, සහෝ. X Files එපිසෝඩ් එක බලද්දි මේ actress ව දැකලා පුරුදු මොකද කියලා ටිකක් හොයලා බලද්දි තමයි දන්නෙ මෙයා සක්වල දගයො එකේ හිටියා කියලා. :D
     
    • Like
    Reactions: Lahiru120

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ සීරීස් එකනම් බලලා නෑ, සහෝ. X Files එපිසෝඩ් එක බලද්දි මේ actress ව දැකලා පුරුදු මොකද කියලා ටිකක් හොයලා බලද්දි තමයි දන්නෙ මෙයා සක්වල දගයො එකේ හිටියා කියලා. :D
    scifi fan kenek nam Firefly/Serenity aniwa balanna. Stargate kohomath sahena prasiddai ne.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    scifi fan kenek nam Firefly/Serenity aniwa balanna. Stargate kohomath sahena prasiddai ne.
    ඔය සීරීස් ගැන නම් දන්නවා, බලලා නැති එක තමයි තියෙන්නෙ. මං එච්චර TV series බලන්නෙ නෑ සහෝ. හොද mini series එකක් නම් බලනවා. Season ගණන් ඇදෙන ස්ටෝරි බලන්න ගියාම මට එපාවෙනවා.:oo: ඔයා කියන නිසා වෙලාවක් තිබ්බොත් අනිවා බලන්නම් සහෝ.:yes::)(y)
     
    • Like
    Reactions: Lahiru120

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය සීරීස් ගැන නම් දන්නවා, බලලා නැති එක තමයි තියෙන්නෙ. මං එච්චර TV series බලන්නෙ නෑ සහෝ. හොද mini series එකක් නම් බලනවා. Season ගණන් ඇදෙන ස්ටෝරි බලන්න ගියාම මට එපාවෙනවා.:oo: ඔයා කියන නිසා වෙලාවක් තිබ්බොත් අනිවා බලන්නම් සහෝ.:yes::)(y)
    Firefly (epi 14) > Serenity film echcharai.
     
    Similar threads