✨🛰️ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දිස්වූ මනරම් අවුරෝරාවන් (Aurora borealis) 🛰️✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන ඉතාලි ජාතික ගගනගාමී "Samantha Cristoforetti" විසින් නිර්මාණය කළ මෙම අපූර්ව "time-lapse" වීඩියෝවෙන්, පෘථිවි වායුගෝලයෙහි හටගත් මනරම් අවුරෝරාවන් (ධ්‍රැවාසන්න එළි/උත්තරාලෝකය/ ඌෂාලෝකය යන නම් වලින් ද මෙම අවුරෝරාවන් හදුන්වනු ලබයි) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දිස්වූ අයුරු නිරූපණය වේ.


    ඉතාලි ජාතික ගගනගාමී "Samantha Cristoforetti"

    Samantha-Cristoforetti.jpg





    Credit:
    ESA (European Space Agency)

     

    Similar threads