✨ QUEEN අනුදිට 31 ට කලින් VOTE කරමු - LINK ✨

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    ලයික් කරලා ආයිත් ගිහින් බැලුවාම් like එක නෑනේ මචන්. App එකෙන්
    🤥 ඇයි දන්නැ නේද ... Comment කරන්න පුලුවන් තරම් ඒනම් ♥️
     
    • Love
    Reactions: CorD SaC

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    දැන් miss world විදියට තෝරන්නේ super star වගේ වැඩිම votes ගත්ත කෙනාවද ?? :baffled:

    මේක බලන්න විනාඩියයි තියෙන්නෙ, කියනව ඔයා අහපු දේට උත්තරෙ 👍
     
    • Like
    Reactions: Tramadol

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    මොකද්ද ඉතින් ඔහොම අපි අපිම කියලා vote කරල බොරුවට comment කරල ගන්න දිනුම . . :baffled:

    මේ vote ඉල්ලන්නෙ මම හිතන්නෙ අන්තිම 20 or 10 ට යන්න, එතනින් එහා ඒකිගෙ අතෙ තමා ගේම තියෙන්නෙ ...
    අපි කරණ දේම ඉතින් අනිත් රටවලත් කරණ නිසා ඒක තමා එකම විසඳුම
    මේ සේරම ඉතින් to make sri lanka proud නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මේ vote ඉල්ලන්නෙ මම හිතන්නෙ අන්තිම 20 or 10 ට යන්න, එතනින් එහා ඒකිගෙ අතෙ තමා ගේම තියෙන්නෙ ...
    අපි කරණ දේම ඉතින් අනිත් රටවලත් කරණ නිසා ඒක තමා එකම විසඳුම
    මේ සේරම ඉතින් to make sri lanka proud නෙ
    ඔය miss world තෝරන එකක් නෙවෙයි බන් මම හිතන්නේ . ඔය එක event එකක් අර top model වගේ . මල්ටි මිඩියා කුමරිය
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    ඔය miss world තෝරන එකක් නෙවෙයි බන් මම හිතන්නේ . ඔය එක event එකක් අර top model වගේ . මල්ටි මිඩියා කුමරිය
    ඔව් ඉතින් ... අනිත් තරඟකරුවො කරණ නිසා.අපිටත් කරන්න වෙනව නෙ ... ඒකය්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    චුල, රෝසි, කැරොලයින්...

    තව ගොන්නු ඕනිද ලංකාවට?
    ඔය සේරම ඉතින් ලංකාවෙ නම උඩින් තියපු අය ... Whatever I respect your opinion ♥️
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඔය සේරම ඉතින් ලංකාවෙ නම උඩින් තියපු අය ... Whatever I respect your opinion ♥️
    කොච්චර උඩින් තිබ්බද කියනවනං කාලයක් international news වල ලංකාවේ නම ගොඩක් උඩින් තිබ්බ ගොන්කන් පාල ගම කාල crown ගලවගන්න වෙලා ලෝකෙටම විහිළුවක් වෙලා.

    අනිත් එක්කෙනා දෙබිලියන හාර මිලියන කිය කියා මිලියන ගණන් toilet වලට pass කරලා UNP එකේම හිටිය සන්නස්ගලත් බැනල මහා මෝඩ ගෑනියෙක් කියල ලගදි porsche එකකුත් වේයෝ කවල ගෙදර ගියේ අතිශය විහිළුවක් වෙලා locally.

    ඒ ඇති උඩින් තිබ්බ. ඕකුන් පොඩ්ඩක් හරි famous උන ගමන් මුලින්ම බැනල පටන් ගන්නේ support කරපු උන්ටමයි.

    I also respect your opinion but lets not over hype a stupid competition.
     
    • Like
    Reactions: Ulti and Yeezus

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Me fb eka newei. Anudige video eka roll karala gahaganin puke :lol:
    ඒක තමයි පුදුමයි ඒ තරං බැනල නෑ.
    හැබැයි ලීක් එකක් තිබුන නං මුලු රට එක මිටකට :P
     
    • Like
    Reactions: Yeezus

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    මම නම් කියන්නෙ @Yeezus මේ උන මහන්සියට එක පාරක් හරි ගහන්න දෙන්නෝනේ. හා නැද්ද?
     
    • Haha
    Reactions: Ulti

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,663
    113
    Me fb eka newei. Anudige video eka roll karala gahaganin puke :lol:
    මේක forum එක
    කැමති කෙනෙක්ට කැමති අදහසක් බෙදාගන්න පුලුවන් rules වලින් පිට යන්නැතුව
    I just shared my opinon 🤥

    මම නම් කියන්නෙ @Yeezus මේ උන මහන්සියට එක පාරක් හරි ගහන්න දෙන්නෝනේ. හා නැද්ද?
    ගහන්න නම් ඕනි නැ 🤥 එක round එකකින් හරි දින්නොත් ඇති
    ------ Post added on May 29, 2025 at 1:13 PM