✨ QUEEN අනුදිට 31 ට කලින් VOTE කරමු - LINK ✨

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo


    https://rtb.missworld.com/MWHOME/my-miss-world-journey/comment/Oz7Zlo44hwMPHADIvRdP

    🥰

    ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගවදින අනුදි ගුණසේකරට අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට ඍජුව තේරී පත්කරගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි.


    ඇය විසින් මේ වන විට Multimedia Challenge තරඟවටයේ අවසන් අභියෝගය සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය Miss World යෙදුමට යොමුකළ තිබේ.

    ඇයව අවසන් හතළිස්දෙනා අතරට ඍජුව තොරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකිය.

    අදාළ ලින්ක් එක - https://rb.gy/qy7a69

    ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්‍රහණය අබියස සිටීම විශේෂ දෙයක් බව අනුදි ගුණසේකර පවසයි.

    72 වැනි ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ අවසන් තරගකරුවන් විසි දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර අද (28) සමත්වුණි.

    ඒ, මෙරට තරගකාරියක් එම අංශයේ අවසන් තරගකරුවන් අතරට තේරීපත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව සනිටුහන් කරමිනි.
    බැරි වෙලාවත් මේකි දින්නොත් මේකගේ පොලිස් පපා කියයි මේකිට කුඩේ අල්ලන් පොලිස් කාන්තාවන්ට..ඒකා ලියුමක් ගැහුවලු නෙව මේකි දිනවන්නක කියා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    ගහන්න නම් ඕනි නැ ... රටක් විදියට collective effort එකක් දීල අනුදි දිනනව බලන්න ආසයි , I've done my part 🥰
    ලොල් උඹ හිතනවද උඹ සේවයක් කලා කියලා, මම නම් දෑන් කරන්නෙ ඔය ඇප් එක දාල වෙන ගෑනියෙක්ට vote කරන එක. උඹල වගේ කිඹි සිඹාල නිසා තමා ඔය ගෑනි පරදින එක ලොකුවට පරදින්නෙ :lol: :lol:
     
    • Like
    Reactions: dslayer

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    🥴 contacts නෑ dear මට 🤥
    Mangus.jpg
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    ලොල් උඹ හිතනවද උඹ සේවයක් කලා කියලා, මම නම් දෑන් කරන්නෙ ඔය ඇප් එක දාල වෙන ගෑනියෙක්ට vote කරන එක. උඹල වගේ කිඹි සිඹාල නිසා තමා ඔය ගෑනි පරදින එක ලොකුවට පරදින්නෙ :lol: :lol:

    App එක ගන්ඩ ඕනි නැ dear web එකෙන් පුලුවන්, account එක හැදුවොත් අනුදිටත් දාන්ඩ vote එකක් .... දිනයිද පරදියිද කියල නම් දන්නැ But let's give it a shot 🥰
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    උබ ඒ model එක දන්නවා?
    ඔව් බන් Alyx star බලන් fap කරා ඉස්සර, Jax slayer එක්ක කරපු sextape එක ට පිස්සු හැදුන ඉස්සර ... ඒකිගෙ පට්ට curves ♥️
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    බැරි වෙලාවත් මේකි දින්නොත් මේකගේ පොලිස් පපා කියයි මේකිට කුඩේ අල්ලන් පොලිස් කාන්තාවන්ට..ඒකා ලියුමක් ගැහුවලු නෙව මේකි දිනවන්නක කියා

    Illegal දෙයක් කරල නැනෙ ඉතින්, තාත්ත කෙනෙක් නෙ 😴