Anyway Good Luck Queen
Last edited:
හ්ම්ම් ... එදා ඉඳන්ම අපිට කෙලවන එක තමා කරේකහ හොදි පොන්නයෝ කොහොමත් එහෙමනේ බං
ඔය පොන්නයෝ ගිය ගිය තැන රටවල් කාලා අර්තික අස්තාවර කරනවා. රියල් කැරියෝ චීනෙවත් රුසියාවවත් නෙවෙයි කහ හොදි පොන්නයෝ ටිකහ්ම්ම් ... එදා ඉඳන්ම අපිට කෙලවන එක තමා කරේ️
හ්ම්ම්ම් ... ඩස්ප බල්ලොමම නං ලොවෙත් දැනං හිටියා ටැලන්ට් රවුන්ඩ් 4න් එකක ගේමක් ගහගත්තෙ නැත්තං ලොවෙත් අනුදි ටොප් 40 යන්නෙ නෑ කියලා. ජජ් බෝඩ් එකේ 6/9ක් ම ඉන්දියන් උන් ඉන්නෙ.
අනික උන් දැන් ඔය ඉන්දියාවෙ ම්ස් වර්ල්ඩ් තියන ඒරියා එක ටුවරිසම් ඒරියා එකක් කරන්න හදන්නෙ. එතකොට ඒ ලගපාතම රටක අනුදි ටොප් 10 හරි ඇවිල්ලා ෆේමස් උනොත් ලංකාවෙ ටුවරිසම් up වෙන්න ඉඩ තියනවනෙ උන්ගෙන් කැඩිලා පොඩ්ඩක් හරි. ඒකට ඉඩ දෙන්නෑ උන්. ඉන්දියන් එකී තමා මිස් වර්ල්ඩ් වෙන්නෙ මේපාර. ඒක උඩ තියලම අර ඒරියා එකේ ටුවරිසම් ප්රමෝට් කරගන්නවා ඩස්පයො.
හතරවටින්ම උන්ට හොර කරලා දින්නා. ඒ කෙල්ලට ඇද්ද කියලා ගහන්න ගන්නවා කියලත් උන් දන්නවා. ඒත් උන්ට ගානක් නෑ ඒවා DNA වලින්ම එන අඩුකුලේකම නිසා. ක්රිකට් වලම කොච්චර උන් කරන හොර මාට්ටු වෙලා නෝන්ඩි කරත් උන්ට ගානක් නෑනෙ? උන් නිකන් ඒක උන්ගෙ පවර් එකක් වගේ පෙන්නන්නෙ. ට්රෝල් පේජ් වල පවා ඩස්පයො කෙලින්ම කියනවනෙ ක්රිකට් අයිති අපිට කියලා? ඩස්ප හැත්ත ඕනම ෆීල්ඩ් එකක කට්ට කාලා කොක්ක ගහලා උඩ තැනකට ගියා කියන්නෙ ඉතිං ඊටපස්සෙ ඒ ෆීල්ඩ් එකට ගුණ බුස තමා