✨StarTalk: The Science of the Matrix with Laurence Fishburne | Neil deGrasse Tyson🤓

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,566
    30,692
    113
    අපායෙ දොරකඩ
    The Science of the Matrix with Laurence Fishburne

    code GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    mokakda zn eka
    Transgender athletes ලට sport events වලදි කිසිම බාධාවක් compete කරන්න දෙන්න ඕන කියලා මේ යකා හැමතැනම කියන් යනවා. ඒ කියන්නෙ පිරිමියෙක් වෙලා ඉදලා ගැහැණු කෙනෙක් විදිහට transition එක කරගත්ත කෙනෙක් කාන්තා ඉසව්වකදි තරග කරාට එහෙම කිසිම අවුලක් නැතිලු. තව කියනවා ක්‍රීඩාවලින් කාන්තා - පිරිමි කියන ඉසව් අයින් කරලා ඒ වෙනුවට වෙනම කාණ්ඩවල ඉසව් හදන්න ඕනලු. තනිකරම මොළේ කොලොප්පම් වුණු පිස්සු යකෙක්. තව කොවිඩ් සීන් එකට පිටිපස්සෙ තියෙන සමහර controversial දේවල්වලට අදාළ පුද්ගලයොන්ටත් මෙයා රෙදි ගලෝගෙනම සුදු හුණු ගානවා මීඩියාවලට ඇවිල්ලම. තමන්ට අදාළ ක්ෂේත්‍රෙකුත් නෙවේ. ඒ වුණාට සියල්ල දත් වගේ කතාව. මීඩියාවලින් බොරුවට පුම්බපු චරිතයක් කියලා මටත් පස්සෙ තමයි තේරුම් ගියේ. :dull:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Transgender athletes ලට sport events වලදි කිසිම බාධාවක් compete කරන්න දෙන්න ඕන කියලා මේ යකා හැමතැනම කියන් යනවා. ඒ කියන්නෙ පිරිමියෙක් වෙලා ඉදලා ගැහැණු කෙනෙක් විදිහට transition එක කරගත්ත කෙනෙක් කාන්තා ඉසව්වකදි තරග කරාට එහෙම කිසිම අවුලක් නැතිලු. තව කියනවා ක්‍රීඩාවලින් කාන්තා - පිරිමි කියන ඉසව් අයින් කරලා ඒ වෙනුවට වෙනම කාණ්ඩවල ඉසව් හදන්න ඕනලු. තනිකරම මොළේ කොලොප්පම් වුණු පිස්සු යකෙක්. තව කොවිඩ් සීන් එකට පිටිපස්සෙ තියෙන සමහර controversial දේවල්වලට අදාළ පුද්ගලයොන්ටත් මෙයා රෙදි ගලෝගෙනම සුදු හුණු ගානවා මීඩියාවලට ඇවිල්ලම. තමන්ට අදාළ ක්ෂේත්‍රෙකුත් නෙවේ. ඒ වුණාට සියල්ල දත් වගේ කතාව. මීඩියාවලින් බොරුවට පුම්බපු චරිතයක් කියලා මටත් පස්සෙ තමයි තේරුම් ගියේ. :dull:

    danan hitiye naa
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731

    මට නම් එදා ඉදන්ම පේන්න බැරි ඩයල් එකක්. මිනිහා කතා කරන්නේ නාසා එක හැමදේම හොයා ගත්තා. රුසියාව ජර්මනිය වගේ රටවල් මොකුත් කලේ නැහැ කියලා. අභ්‍යවකාශ කියන ෆීල්ඩ් එක ඇවිල්ලා ඔය රටවල් තුනේම දායකත්වය උඩ හැදුනා මිසක් නාසා එකෙන්ම කරේ නැහැ. අනික මීට වඩා වැඩ්ඩෝ ඔය field ඒකේ ඉන්නවා. මූ කළු හින්දාද කොහෙද මීඩියා වලින් පුන්බනවා වැඩියි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මට නම් එදා ඉදන්ම පේන්න බැරි ඩයල් එකක්. මිනිහා කතා කරන්නේ නාසා එක හැමදේම හොයා ගත්තා. රුසියාව ජර්මනිය වගේ රටවල් මොකුත් කලේ නැහැ කියලා. අභ්‍යවකාශ කියන ෆීල්ඩ් එක ඇවිල්ලා ඔය රටවල් තුනේම දායකත්වය උඩ හැදුනා මිසක් නාසා එකෙන්ම කරේ නැහැ. අනික මීට වඩා වැඩ්ඩෝ ඔය field ඒකේ ඉන්නවා. මූ කළු හින්දාද කොහෙද මීඩියා වලින් පුන්බනවා වැඩියි.
    Astrophysicist කෙනෙක් විදිහට සීරියස්ව Tyson ව සලකන එක නම් මං නවත්තලා තියෙන්නෙ. Astrophysicist කෙනෙක්ට වඩා තමන්ට ආදාළ නැති ඒවා කතා කරන්න ගිහිල්ලා රෙද්ද පල්ලෙ රෙවා ගන්න, ඔළුව ඉදිමගත්ත science communicator කෙනෙක් විදිහට විතරයි මට නම් පේන්නෙ පොරව.
     
    Last edited: