අයියෝ! You guys don't like ROCK.........! මටනම් රුස්සනෙනෑ හිප්-හොප්, ලෑටිනෝ. මල වාතයක් එ music මට.... වෑඩි දෙනෙක් කෑමති එවටනේ........![]()
මාත් AL කරන කාලේ ඇහුවේ rocks තමයි රෑ 1 වෙනකන් love songs ගියා. stevie කියල කෙල්ලෙක් කරේ පට්ට voice එක හම්මේ


මේ දවස්වල country songs වලට ආසයි බං
hiphop latino අනන් මනං අහන්න බැරි හින්ද තමයි sun අහන්නේ නැත්තේ හැමදාම dj රෙද්ද.
traffic එකේ යනකොට cool වෙන සින්දු ඕන
lite 87 හොඳයි හැම එකම යනවා එකෙ. yes fm එකත් එච්චර අවුල්ක් නැහැ