✫ Rock Radio Station ✫

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,937
    1
    100,464
    113
    33
    Kalutara
    අඩෝ TNL එක රොක් අතැරලද? ලොකු දෙයක්, එහෙනම් දැන් ඉඳන් ඒක අහන්න පුළුවන්. :love::love::love:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලොකු දෙයක් යකෝ ඕක අත ඇරලා TNL Lite ඇහුවේ
    දැන් ඕකත් අහන්න පුළුවන්
    සිංහල චැනල් අහන්න බෑනේ ගොබ්බ නිවේදකයෝ හින්ද
    ඔලුව රිදෙනවා
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,852
    2
    2,377
    113
    කොළොංපුරේ
    අඩෝ TNL එක රොක් අතැරලද? ලොකු දෙයක්, එහෙනම් දැන් ඉඳන් ඒක අහන්න පුළුවන්. :love::love::love:

    ලොකු දෙයක් යකෝ ඕක අත ඇරලා TNL Lite ඇහුවේ
    දැන් ඕකත් අහන්න පුළුවන්
    සිංහල චැනල් අහන්න බෑනේ ගොබ්බ නිවේදකයෝ හින්ද
    ඔලුව රිදෙනවා
    අයියෝ! You guys don't like ROCK.........! මටනම් රුස්සනෙනෑ හිප්-හොප්, ලෑටිනෝ. මල වාතයක් එ music මට.... වෑඩි දෙනෙක් කෑමති එවටනේ........ :(